මධ්‍යම පළාත් සභා වෙබ් අඩවියෙන් ආණ්ඩුකාර සුරංගනී එල්ලාවල මහත්මියගේ වෙබ්අඩවියට පිවිසීමේදී දැකිය හැකි බරපතල වරදක් ලංකාදීප එසැණ වෙබ් අඩවියෙන් පෙන්වා දීමෙන් පසු එය වහා නිවැරදි කර ඇත.
එහි දකුණු පස තීරුවක ලිංගික ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වෙබ් අඩවි රැසකට පිවිසෙන සබැඳුම් කිහිපයක් ඇති බව ලංකාදීප වෙබ් අඩවිය පෙන්වා දුන්නේය. එයින් පැයකට පමණ පසු වරද නිවැරදි කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ කවුරු කළත් වැඩේ වරදේ මිනිස්සුන්ගේ මානසික සහනය වලකා ලීම (බ)