පසුගිය ජනපතිවරණ සමයේ මහින්ද රාජපක්ෂ මහතා වෙනුනේ ස්වාධීන රූපවහිනීයේ විකාශනය කළ මුදල් නොගෙවී යැයි කියන සිද්ධියේ පරික්ෂණයක් සම්බන්ධයෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (18) බරපතල වංචා සහ දූෂණ විමර්ශන ජනපති කොමිසමට අදත් කැඳවිණි. ඔහු පැය දෙකහමාරක් පමණ පසු එහි සිටියේය.
පළාත් සභා නියෝජිතයන් නව පක්ෂයක් පිහිටවීමේ සූදානමක් ඇත් දැයි මාධ‍්‍යවේදීන් ඇසූවිට ‘මම පක්ෂයක දැනට ඉන්නවා’, ‘ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් එළවන්න හැදුවාට මාව ලෙසියෙන් එළවන්න බැහැ යැයි’ ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෙනෙවිරත්න මහතා , ඔබතුමා කියන දේ 100% හරි ලෙස උපකල්පනය කරමු . මහින්ද ප්‍රබාකරන් ට සල්ලි දීලා දිනුවා කියමු . ප්‍රතිපලය අවුරුදු හතරාමාරෙන් ඉවර කළා නේද අවුරදු 26 ක් තිස්සේ තිබුන දරුණුම යුද්දේ ? මම ඔබතුමා ගේ තර්කය නිවැරදිද , වැරදිද කියා කියන්න යන්නේ නැහැ මට ඔප්පු කරන්න බැරි නිසා . නමුත් හිටපු නායකයෝ වවා ගෙන කාපු , ඇදගෙන ගිය යුද්දේ ඉවරකරලා මිනීමරු මිලේචද තස්තවාදයේ යුදමය පැත්ත ඉවර කළා නේද ?(බ)
කට්ටිය මොකද මේ මහින්ද මහත්තයාගේ දේශපාලනයට මෙච්චර බය..නිමල් මහත්තය කියනවා වගේ ඡන්දෙන් පරාද වෙලා මිනිස්සු ප්‍රතික්ෂේප කරපු මේ චරිතය ගැන මේ තරම් පුවත් මවමින් කට්ටිය කරදර වෙන්නේ මොකටද? තමුන් පත් කර ගත්ත යහපාලානේ බලය ගන්න දීපු පොරොන්දු ඉටු කළා ද ඉටු වෙනවද කියල ටිකක් හොයල බලන්නකෝ..2009 පස්සේ බිහි වුනු හොරු අල්ලන්න විතරද තමුන්ලා යහපාලානේ ඇති කළේ..මහින්ද මහත්තය ගැන අපි බලා ගන්නම් .(බ)
හරි සෙනවිරත්න මහත්තයෝ..සල්ලි දුන්නම කියමු..එහෙම නොවී රනිල් මහත්තය දිනුවානම් අද අපි ඉන්නේ එක්කෝ දේශසිමාවලට යුද වදින රටවල් දෙකක..නැත්නම් ප්‍රභාකරන් ළග දනින් වැටිලා ජීවිතය යදින නායකයෝ යටතේ ඒකට කප්පන් ගෙවන එකම රටක..සල්ලි දීල හරි අද මෙහෙම ඉන්න එක හොද නැද්ද? (බ)
මා කාටවත් අපහාස කරන්නේ නැහැ . නමුත් මගේ නමින් ලියන සෑම දෙනෙකුටම මා පිළිතුරු ලියනවා (බ)
ලෙස්ලි මිලානෝ මහතා හරි. ඔබතුමා වගේම ලක්ෂ ගණන් සිංහල උදවිය මෛත්‍රී මහතාට ඡන්දය දුන්නා, එජාප පාක්ෂිකයන් හා පාවෙන ඡන්ද හැටියට. නමුත් ජන 8 ජයග්‍රහණය තීරණය වුවේ එජාප ඡන්ද වලින් පමණක් නොවේ. (නි).
අපි ඔබ තුමාට ආදරෙයි ... එත්... (ර)
ඒක කට්ටිය වෙලාවට එළවයි.(හේ)
අපි ඕක දන්නවා.(හේ)
අනේ සර් දැන්වත් පිනක් දහමක් කරගන තමාගේ පාඩුවේ ඉන්නකෝ! අඩුගානේ ලබන අත්මයෙවත් ඔබතුමාට හොදින් ඉන්න පුළුවන් වෙයි.(හේ)
අපි ඒ බව දන්නවා.(හේ)
එක මාර කතාවක්නේ මහින්ද නැති උනොත් රට කැඩෙනවා, බෙදෙනවා. ඉස්සෙල්ලම මහින්දව අමරණීය කරන්න වෙයි. (ර)
රවී, ඔයා හිතනවද ඔයා දාන මේ කොමෙන්ට් කියවල මිනිස්සු සතුටු වෙනවා කියලා. (ර)
නිම්මි, නිකම් කට තිබුන පළියට වාචාල කතා ලියන්න එපා. මහින්ද මහත්තයා පැරදුන එක ගැන අපිටත් දුකයි. ඔයාට මතකද සරත් ෆොන්සේකා මහත්තයට කළ අපරාධය? ඒ වගේම මෛත්‍රිපාල මහත්තයාටත් ඒ විදිහටම සළකයි කියලා මිනිස්සු හිතුවා. ඔබ දන්නවද බොහෝ අය එතුමාට අනාගතයේදී අත්විය හැකි ඉරණම ගැන හිතලත් ඡන්දය දෙන්න ඇති. පැරදුනාම තම ප්‍රතිවාදියාව හිරේ දමන දේශපාලන සංස්කෘතිය ඊට කලින් දැකලා තිබුනද? ෆොන්සේකා මහත්තයාට නිදහසේ ඉන්න දුන්නා නම් මේ වෙද්දී එතුමාව සමහරුන්ට අමතකත් වෙන්න ඉඩතිබුනා. ඇත්තටම මහින්ද මහත්මයා රටට ජාතියට සේවය කළා. ඒක ඇත්ත. මෙතැනදී සිදුවුණේ එතුමා කළ ඒ වැරැද්දට ධර්මානුකූලවම දඬුවම් ලැබීමයි. (නි)
මහානාම , හොරට නිදාගෙන ඉන්න මිනිස්සු ඇහැරවන්න බෙර ගහලත් බැහැ. ඒ වගේ තමයි ඇත්ත දැනගෙන නොදන්නවා ඉන්න අයට හේතු කෝටියක් පෙන්නුවත් ඒ අය පිළිගන්නේ නැහැ සත්‍යය. සත්‍යය පහදාදෙන්න උත්සාහ කළයුත්තේ සත්‍යය නොදන්නා අයටයි. වාසියට දේශපානය කතාකරන අයට සත්‍යය පහදා දෙන්න යන කෙනාත් මෝඩයෙක්. (නි)
අමාරුවෙන් හරි යවන්න ඕනෑ තමන්ගේ වාසියට ඉන්න අයව නම් (නි)
ලැජ්ජා නැතිකම මහමුදලිකමටත් වැඩිය ලොකුයිලුනේ (නි)
මහානාම මහතාණනි,එතුමා එළවන්නේ නැහැ පක්ෂයෙන් නමුත් ජනතාව එතුමා එලව හමාර බව මතක තියාගන්න දැන් බලෙන් ජනතා වට ළං වෙන්න හැදුවට වැඩක් නැහැ ,ඔබල දකින දවල් සිහින සැබැ නොවන බව මතක තියාගන්න (බ)
කේන්දර සුමනේ ලවා වස් කවියක් කියවා ඔබව එලවා දමන්නේ , ඕනේ නම් , කේන්දර සුමනෙට ඕවා සුළු දේවල් (බ)
දැන් ඉන්නේ හොද අයද? (බ)
ඔබතුමා සිටිය යුත්තේ පක්ෂයක නොවේ , ජනතාවත් සමගයි . පක්ෂ කැඩෙනවා , හැදෙනවා එහි අලුත් දෙයක් නැත . නමුත් අපේ රට කැඩෙන්න දෙන්නත් බැහැ , අලුත් රටවල් හැදෙන්නත් බැහැ . මේ දෙකම කල හැක්කේ ඔබතුමාට පමණි . පෙර වැරදි හදා ගෙන , නියම මිනිසුන් හදුනා ගෙන ඉදිරියට යන්න ශක්තිය ඔබතුමාට ඇත අපේ රට වෙනුවෙන් . (ම)
[ලේසියෙන් එළවන්න බැරි බව මහින්ද කියයි......] "ලේසියෙන් " බැරිනම් "අමාරුවෙන්" හෝ ඒ වැඩේ කරන්න උත්සහ දරන අය එයා වටේම පරිභ්‍රමණය වෙන බව මේ මෝඩ මනුස්සයට තාම තේරිලා නැහැ.... (ම)
ඔක්කොටම කලින් මහත්තයෝ ඔය ගෙවල නැති මුදල සෙට්ල් කරලා ඉන්නකෝ වෙන වැල්වටාරම් පස්සේ කියන්නකෝ (බ)
මැතිතුමා දැන් හරි තේරුම් ගතයුතුයි, වටේ ඉන්න අය ගෙන්. ආයිත් අර සරත් එන් සිල්වාව ළංකරගත්ත. (බ)
කවුද මේ පින්කඳ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් එළවන්න හදන්නේ ? "මාව ලෙසියෙන් එළවන්න බැහැ යැයි" ඔහු කීවත් ඒ කටයුත්ත අමාරුවෙන් හරි කරන්න සුදානම් වෙච්ච අයත් ඉන්න බව අමතක කරන්න එපා.....(බ)
වීර කැප්පෙටිපොල,මද්දුම බණ්ඩාර, පුරන් අප්පු වගේ අය හිටපු රටක රජ කරපු කෙනෙක් නේද මේ? මතක හැටියට කලින් හිටපු එකම විකට රජු යසලාලක තිස්ස පමණයි. (බ)
ඒවාට තමා දුම්මල තියෙන්නේ (බ)
මී මැස්සෝ යන්නේ මල්වල පැණි සොයාගෙන... නිල මැස්සෝ යන්නේ අසූචි ගොඩක් සොයාගෙන (බ)
මහානාම, ඔහු සිටියේත් ඉන්නෙත් ඔය දෙකේම නෙවෙයි කියල ඕනෑවටත් වැඩිය ඔප්පු කරලා තියෙනවා. වැරදි වලට පොඩි දඩුවම් නම් ලැබෙන්නේ වැරදි හදාගෙන නැවත එන්න කාලයක් තියෙයි. මේ රටට යහපත් වෙන නායකයෝ ඇත්තෙම නැද්ද? (බ)
මහානාම කඳාන , ඔබ කියන දේ ඒ ආකාරයෙන්ම සිද්ධ වෙනවා නම් හුඟක් දෙනෙක් සතුටු වෙනවා . නමුත් 'පෙර වැරදි' හදාගන්නවා වෙනුවට තව තවත් වැරදි කරනවා . නියම මිනිසුන් පලවා හැර හොරු , වංචාකාරයෝ දුශිතයෝ ලංකර ගන්නවා (බ)
නිමල් රාජපක්ෂ මහත්මයා මහින්ද ජන 8 වෙනිදා පරාජය කළේ ඩයස්පොරවයි වැඩි ඡන්ද ලක්ෂ 3 හමාරයි දැන් බලන්න ඉට්කා අත්සන් කරනවා ඉන්දියාවේ ජොබ් ප්‍රශ්නය විසදන්න. අපේ සරසවි සිසුන්ට ජල පහර හා කදුළු ගෑස් (බ)
ලජ්ජා නෑනේ තාමත් ඉන්නේ හොරු එක්කනේ ඉතින් කොහෙද වැරදි හදා ගන්නේ (බ)
චන්දි මොනවාද මහින්ද කරලා තියෙන වැරදි ? රත්රන් අශ්වයෝ තියා ගත්ත එකද ? ඩුබායි වල ඩොලර් බිලයන 18 ක් තියා ගත්ත එකද ? ලක්ෂ 64 ක් රෝලෙක්ස් ඔරලෝසුවක් දාපු එකද ? යෝෂිත හෙලිකොප්ටරයක් තියා ගත්ත එකද ? මේ අලුත හොයා ගත්තේ ඒ එස් පී ලියනගේ මහතා ගේ නාන තටාකයේ වැලි වලින් වහලා තිබුන රත්රන් කන්දරාවද ? කියන්න කෝ මාධ්‍යය සංදර්ශන වලින් මිනිසුන් වැරදි කාරයෝ කරන්න බෑ, (බ)
අපේ රටට අවශ්‍ය වෙන්නේ ඔබවැනි නිර්බීත නායකයෙක්,අපි සදා කල් ඔබ සමගයි,අවශ්‍ය දහිරිය ශක්තිය,ලැබේවා! (බ)
නිමල් රාජපක්ෂ ගේ වැදගත් විවේචනයට තුති . මහින්ද මහතා ට දේශපාලනය ඕනේ නැහැ , නමුත් දේශපාලනයට මහින්ද මහතා ඕනේ . මොකද මේ රට බේරා ගන්න එඩිතර වීර නායකයෙක් පේනතෙක් මානෙක නැහැ . එතනයි ගැටලුව . මහින්ද පැරදුනේදෙපාරයි . ජනවාරි 8 වෙනිදා ඇමෙරිකාව , ඉන්දියාව , නෝර්වේ , යුරෝපය සල්ලි කෝටි ගණන් පොම්ප කරලා ඩයස්පෝරා හරහා මහින්දව පරාජය කළා ලක්ෂ 3 හමාරකින් . අගෝස්තු 18 වෙනිදා මහින්ද මතාගේ පක්ෂ සභාපතිකම මහින්ද ව නොවේ මුළු පක්ෂෙම පරාජය කළා , එත් මහින්ද ආසන 95 ක් දිනා ගත්තා . නමුත් රනිල් අමහතා 28 පාරක්ම සිංහල බහුතර ය පරාජය කළා ඔබට අමතකද ? අන්තිමට මෛත්‍රී ගේ කර මතින් ඩයස්පෝරාවට පොරොන්දු දීල , සිංහල අපිට බොරු පොරොන්දු දීල බලය ගත්තා . (බ)
ජයවේවා! (නි)
රවී මහත්තෙයෝ මේ ඔක්කොම හොරු. එතකොට යහපාලන ආණ්ඩුවේ හොරු නැද්ද ලැයිස්තුවක් කියන්නද (බ)
මහානාම මහාතණනි, අද අදහස් දක්වන ලද හැමෝම බොහොම ශිෂ්ටසම්පන්න විදිහට අදහස් දැක්වීම අගයකරනවා. අපි මොන මත දැරුවත් අපට ඕනෑ පුද්ගලයන් රජකරවනන නොව නායකයා ජනතාවට ගරුකරන ජනමතයට හිසනමන නායකයෙක් වීමටයි. මේ යහපාලනය ගැනත් අපට ගැටළු තිබෙනවා. නැතුවා නොවේ. ඔබේ නම සඳහන් කිරීම ගැන අමනාප නොවන්න (නි)
පුද්ගලික ප්‍රයෝජනයට රාජ්‍ය දේපල යොදා ගැනීමෙයි පක්ෂයෙන් එලවන කථාවෙයි සම්බන්ධය තේරුම් ගන්න බැරුවයි මං මේ කල්පනා කළේ (බ)
කොහොමත් සමහරු එලවන එක ලේසි නෑ මෙයා කොහොමත් ශ්‍රීලංකා නිදහස් පක්ෂේ අරක්ගෙනනේ (බ)
රටේ ප්‍රශ්නය නන්නත්තාර වෙච්චී මහින්දද? අගමැති වෙච්චී රනිල් ද? රනිල් දිනුවේ ඩයස් පෝරා ඡන්දෙන්ලු. 2005 මහින්ද දිනුවේ ප්‍රභාකරන්ගේ උදව්වෙන් අග මුල ඇතිව කතා කිරීමට බැරි ඇයි ?(බ)
මහා රජාණන් ,අලුත් පක්ෂයක් හිරේ දාගත්තොත් වැඩි වැඩියෙන් ජන මතය ලැබෙයි . උරාගෙ මාළු උරාගෙ පිටේ තියලානේ කපන්නේ! (බ)
අපි වගේ ගොවියාගේ කම්කරුවාගේ ධීවරයාගේ දරුවෝ එකට එකතු වෙලා තමයි ජනවාරි 8 මහින්දව පරාජය කළේ .ඔය මහානාම කියන ඇමරිකාව යුරෝපය නෙවෙයි .අපියි එ්ක කළේ. එහෙම කළේ හේතු ගණනාවක් නිසයි .නමුත් එහෙම කළා කියල ඔහු යුද්දය නිම කිරීමට කළ මෙහෙය මකා දමන්න බැහැ.හැබැයි එම මෙහෙය හේතුකොටගෙන ඔහුට විරුද්ධව ඇති චෝදනා වලින් බේරී සිටින්නටත් බැහැ (බ)
සැම මහතා හරි , නමුත් ඔබතුමා දන්නවා ද ජේසුස් වහන්සේ කුරුසිය එල්ලලා ඇනගසා මරණ කොට දකුණු පැත්තේ හිටියේ දරුණු හොරෙක් , නමුත් උන්වහන්සේ ගේ මෙහෙවරට එය බාධාවක් වුනේ නැහැ . මම පිළිගන්නවා මහින්ද මහතා අතින් වැරදි ගොඩක් වුණ බව , රාජ්‍ය දේපොළ අවබාවිතය නම් කොයි රජයත් අඩු වැඩියෙන් කළා . නමුත් සුදු කොඩි කතා වෙන් තමා නායකත්වය දැරු හමුදාව පාවා දුන් සරත් පොන්සේකා මහතා වැරදි වුනත් සිර කිරීම මහින්දා මහතා අතින් වූ වරදකි , හිටපු අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මිය වුනේ බලවත් අසාධාරණයකි . ඒ වගේම සචින් වාස් කියන හිටපු මන්ත්‍රී වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතා ට බිම පෙරලගෙන ගැහුවා . මර්වින් සිල්වා රට නැති කළා , මහින්ද නැසූ කනින් හිටියා , මේවා වැරදියි , අපි අද ත් කියනවා එදත් කිව්වා . හැබැයි මහින්ද මේ රට ආරක්ෂා කළා , රට බේරා ගත්තා (බ)
රවී මහතා ජේසුස් වහන්සේ කුරුසියේ දකුණු පැත්තේ හිටියේ ඇති දරුණු හොරෙක්. සියලු වැරදි හදාගෙන සියලුම දෙනා රට බේරා ගත යුතුයි . රට වෙනුවෙන් වැඩ කරපු රණ විරුවෝ ටික දන්ගෙඩියට දක් වන එක නවතන්න ඕනි (බ)
සෙනවිරත්න මහින්ද හිටියේ නැත්නම් අපි ඔක්කොම නන්නත්තාරයි තමා. අනේ ප්‍රබාකරන් හිටියනම් ඔයාගේ කටට බෝම්බයක් දන්න. (බ)