දැරිය ඝාතනයේ සැකකරුවෙක් බදුවතුගොඩ කැලෙන් අල්ලයි කොටදෙණියාව බඩල්ගම දැරිය කෙළෙසා මරා දැමීයැයි කියන සැකකරු ගම්පහ, බදුවතුගොඩ කැලේ සැඟවී සිටියදී අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. ඔ 23 September 2015
කඩුගන්නාවෙන් තවත් කසල තේ තොගයක් දවුලගල සිට කොළඹ කර්මාන්ත ශාලාවකට බලපත්‍ර නොමැතිව ප්‍රවාහනය කරමින් තිබු පරිභෝජනයට නුසුදුසු කසල තේ පටවා ගත් තවත් ලොරියක් පොල 23 September 2015
සජින් වාස්ට මාස 4කට පසු ඇප ජනපති ලේකම් කාර්යාලයේ වාහන 26 ක් අවභාවිත කළැයි සැකපිට රිමාන්ඩ් භාරයේ සිටි හිටපු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනට කොළඹ මහාධිකරණ විනිස 23 September 2015
මවගේ මරණාසන්න ප්‍රකාශයට අවසර කොටකෙතන නයනා නිල්මිණි හා ඇගේ දියණිය කාවින්ද්‍යා චතුරංගි ඝාතන නඩුවේ නයනා නිල්මිණි මරණාසන්න අවස්ථාවේ පුතාට කළ ප්‍රකාශය ප්‍රතික් 23 September 2015
වැලිපැන්න සුපිරි මඟේ කඩවල ජරා කෑම වටලයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ සේවා පහසුකම් සපයන වැලිපැන්න භෝජනශාලා වලින් අත්අඩංගුවට ගත් මිනිස් පරිභෝජනයට නුසුදුසු මාළු පාන් අයිස්කී&z 23 September 2015
ජනපති නිව්යෝර්ක් යයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා මීට සුළු වේලාවකට පෙර ඇමරිකාවේ නිව්යෝක් නුවර බලා පිටත්ව ගිය බව ගුවන්තොටුපළ ආරංචි කියයි. 70 වැනි එක 23 September 2015
හිටපු ජනපතිගේ කටඋත්තරය ගෙදරදී ගනී කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී හා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ලියා ගැනීමට බරපතල වංචා දූෂණ පිළිබඳ විශේෂ ජනාධ 23 September 2015
ජිනීවා වාර්තාවට එරෙහිව නඩු යුද්ධයේ අවසන් අදියරේදී සිදු වී යැයි කියන මානව හිමිකම් කඩවීම් හා යුද අපරාධ සම්බන්ධයෙන් සෙවීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමස 23 September 2015
ඇස්බැස්ටස් පිළිකා කාරකයක්ද? මූණමල්දෙණිය රජයේ රෝහලේ ආයතනභාර වෛද්‍ය - රෝහණ කෑරගල ඇස්බැස්ටස් යනු කුමක්ද? ඇස්බැස්ටස් යනු ඛනිජයකි. ස්වභාවිකව නිපදවෙන සිලිකේ 23 September 2015
වෙඩික්කරු සොයා මෙහෙයුමක් නවගමුවේ හා තලංගම ප්‍රදේශයේ මිනීමැරුම් හා කොල්ලකෑම් නඩුවක් සම්බන්ධයෙන් බටේපොල අරුණ උදයන්ත නොහොත් සමයන්ට කඩුවෙල මහේස්ත්‍රාත 23 September 2015
වෙලේ සුදාගේ නඩු තීන්දුව ඔක්තෝබර් 14 හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 7.6 ක් ළඟ තබාගත් බව කියන වෙලේ සුදා නොහොත් ගම්පොළ විදානලාගේ සමන්ත කුමාර ගේ නඩුවේ තීන්දුව ඔක්තෝබර් 14 වැනිදා ප 23 September 2015
පොලිසියේ දණ ගැස්වීම යටගහන්න හදනවාලු ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයයේ දී පැමිණිල්ලක විත්තිකරුවන් දෙදෙනෙකු දණ ගස්වී යැයි කියන සිද්ධිය යටගැසීමට ප්‍රබල දේශ 23 September 2015
ඌව මහ ඇමැතිට එරෙහිව උද්ඝෝෂණයක් ඌව ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක පස්සර ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරයකුට පහරදුන්නැයි කියන සිද්ධියට විරෝධය පා එක්සත් ජාති 23 September 2015
වෙඩික්කරු තාප්පෙන් පැන ගිහින් බටේවෙල සමයන් නම් සැකකරු හා තවත් කණ්ඩායමක් අතර කලක් තිස්සේ ආරවුලක් පැවැති බවත් ඔහු බන්ධනාගාර බසයෙන් බැස උසාවි භූමියට යද්දී වෙඩි තබ 23 September 2015
කඩුවෙල උසාවිය ළඟ වෙඩි පත්තුවේ කඩුවෙල උසාවිය අසළ අද (23) උදේ වෙඩි තැබීමක් වාර්තාවෙයි. සිරකරුවන් රැගත් බන්ධනාගාර රියක් උසාවියට එද්දී බටේවෙල සමයන් නමැති පුද්ගලයා 23 September 2015
ජී.එස්.පී ප්ලස් සහනය දෙන්න ජර්මනියෙන් උදව් ජී.එස්.පී ප්ලස් සහනය නැවත ශ්‍රී ලංකාවට ලබාදීමට ජර්මනිය මූලිකත්වය ගෙන කටයුතු කරන බව ශ්‍රී ලංකාවට පැමිණි ජර්මන් විදේශ ඇමැති ෆ්රෑ 23 September 2015
ඩී.අයි.ජී යළි රිමාන්ඩ් : ඇප ඉල්ලීම ඉවතට වව්නියාව කුඩාකච්චිකුඩියේ නිදන් හෑරීයැයි කියන ව්‍යාපාරිකයන් පිරිසක් අත් අඩංගුවට ගැනීමට ගිය පොලිස් කණ්ඩායම ආපසු කැඳවී යැයි කියන 23 September 2015
ශ්‍රී ලංකා යෝජනාවේ අවසන් කෙටුම්පත අද හෙටම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට යෝජිත යෝජනාවේ අවසන් කෙටුම්පත ඉදිරි දින කිහිපය 23 September 2015
‘මහින්ද ප්‍රකාශ දෙන්න එන්නේ නෑ‘ මූල්‍ය වංචා සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (23) ජනාධිපති කොමිසමට නොපැමිණෙන බව 23 September 2015
පළාත් සභාවලට ගුරුවරු බඳවාගැනීමේ වරදක්? පළාත් සභාවලට ගුරුවරුන් බඳවා ගැනීමේ පුරප්පාඩු සඳහා ගුරු සේවා ව්‍යවස්ථාවේ වගන්තිවලට පටහැනි ලෙස බඳවා ගෙන ඇතැයි ලංකා ගුරු සංගමයේ සභ 23 September 2015
සංවේදී සිදුවීම් වාර්තාකරණය ගැන සංවාදයක් සංවේදී සිදුවීම් වාර්තාකරණය පිළිබඳ විවෘත සංවාදයක් ‘සේයා ඇත්තටම මැරුවේ කවුද? මැරුවට පස්සෙත් දියණිය දූෂණය කළේ කවුද?‘ මැයෙන් අද (2 23 September 2015
මැනේජර් වැරදි බෙහෙත් දෙන්න ගිහින් අමාරුවේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ජපන් මිත්‍රත්ව පාරේ කැලෑ රොදක් අසලදී තරුණියකට අතවර කරන්න ගිය බව කියන යතුරු පැදිකරුවකු සැකපිට අත් අඩංගුව 22 September 2015
ව්‍යවස්ථා සභාව සම්පූර්ණ වෙයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (22) සිට පූර්ණ ලෙස ස්ථාපිත කර තිබේ. එහි සාමාජිකයන් සංඛ්‍යාව 10කි. මෙයින් 7 දෙනකු පාර්ලිමේන්තු මන්ත් 22 September 2015
වාහන වංචාවකට 5ක් සැකපිට ජා ඇල ප්‍රදේශයේ පහසු ගෙවීමේ ක්‍රමයට ලබාගත් වාහන වංචා සහගත ලෙස රවටා මංකොල්ල කෑ පකාන්තාවක් ඇතුළු සැකකරුවන් 5 ක් අත් අඩංගුවට ගත් බව ප 22 September 2015
උඩරට මැණිකේ පීලි පනියි කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ උඩරට මැණිකේ දුම්රිය අද (22) පස්වරු 6.55 ට පමණ හාලිඇල බදුල්ල දුම්රිය ස්ථානය අතර 180 සැතපුම් කණු 22 September 2015
විජේවීරගේ පවුලට හය මාසයක් කල් ලැබේ ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ බිරිඳ සහ දරුවනට තවත් මාස 6ක් වැලිසර නාවික හමුදා නිල නිවසේ සිටීමට ඉඩදී බව නාවික හ 22 September 2015
‘මහින්ද බදාදා ජනපති කොමිසමට’ පසුගිය රජය සමයේ සිදු වු බව කියන බරපතල ප්‍රශ්න සහ දුෂණ පිළිබඳව ප්‍රශ්න කිරිම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 22 September 2015
ජ‘පුර සරසවියෙන් සාහිත්‍ය සම්මාන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය 10 වැනි වරටත් සංවිධානය කළ ‘විද්‍යොදය සාහිත්‍ය සම්මාන උළෙල‘ අද (22) ශ්‍රී ජයවර්ධනපුර විශ්ව වි 22 September 2015
ලක්දිය මැදුර පිරිසිදු වෙයි නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය ඇමැතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය තම අමාත්‍ය ධූරයේ වැඩ බාරගන්නා දිනයේ බත්තරමුල්ල පැල 22 September 2015
දෙහිවල කිඹුලා කොල්ලුපිටියට ඇවිත් අඩි 15 ක් පමණ දිග දැවැන්ත කිඹුලකු දෙහිවල වැල්ලේ සිටින බව ප්‍රදේශවාසීහු කියති. මේ වන විට කිඹුලා කොල්ලුපිටිය වැල්ලට පැමිණ ඇතැයි වා 22 September 2015
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026