‘දේශපාලන කඹ ඇදිල්ලයි, දේශපාලන සෙල්ලම් දැමීමයි, දැන් මිනිසුන්ට ඇති වෙලා. එක්සත් ජාතික පක්ෂයත් , ශ්‍රි ලංකා නිදහස් පක්ෂයත් එකට එකතු වී කරගෙන ජාතික ආණ්ඩුවක් හදා දුන්නේ රටට සේවයක් කරන්නයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් මාත් එකතු වුණේ. ඊළඟ අවුරුදු පහේ දී මේ රට සම්පුර්ණයෙන්ම හදලා’ යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මාතර නුපේ හන්දියේ දී එක්සත් ජාතික පක්ෂ නියෝජිත හමුවකදී පැවසිය.
(ජායාරූප හා වීඩියෝ රොමේෂ් ධනුෂ්ක සිල්වා)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට හැමදේම තිත්තවෙලා (නි)
ඕවා ගණන් ගන්න එපා, ගරු අගමැතිතුමනි. (නි)
දැන් කවුරු හොරකම් කළත් මොකද, 1953 ගෙනා විප්ලවයේ ප්‍රතිඵල මේවා තමයි දරුවනේ. (නි)
ඔව් මේ දෙගොල්ලම විතරක් නොවෙයි, තුන් හතරගොල්ලොම මිනිසුන්ට එපාවෙලා තියෙන්නේ. ඒ වුණාට මිනිසුන්ට අමතක වෙනවා මැතිවරණයක් ආවම. එතකොට රාජපක්ෂ මහත්තයාගේ පස්සෙන් යාවි (නි)
පේනවා කරපු සේවය මේ වෙනකොට. තවත් ඔය වගේ සේවය කරනවට මෙරටේ බහුතර ජනතාව විරුද්ධයි. (නි)
පක්ෂ දෙක එකතුවුණේ තුනෙන් දෙකේ ඡන්දය හින්ද නෙමෙයිද? (නි)
කියව කියවා ඉන්නේ නැතිව , දැන්වත් රටට දැනෙන සේවයක් කරන්නකෝ. සේවය කරන්න ඡන්දයක් කිට්ටුවෙනකම්ම ඉන්නද හදන්නේ? (බ)
ජනතාවට දැන් මේ සෙල්ලම අප්‍රසන්න වෙලා තියෙන්නේ. ජේ.වී.පි.එකයි, එල්. ටී.ටී.එකයි. ත්‍රස්තවාදී වුණේ මේ සෙල්ලම නිසයි. දැන්වත් අපි එයින් මිදෙමු. ප්‍රමාද වී හෝ ශ්‍රී ලංකාවේ දේශපාලකයන් මේ තත්ත්වය තේරුම් ගැනීම සතුටට කරුණකි. විශේෂයෙන් ජනතාවද මේ තත්ත්වය තේරුම් ගත යුතුව ඇත. (නි)
විජේ කියන එකේ ඇත්ත . ඇයි අපිට මේ ගැන තවම හරි පිළිතුරක් මේ ඔක්කොකොම හොරුන්ට දෙන්නේ බැරි (අ)
එංගලන්තේ එංගලන්තේ, ලංකාවේ එහෙම වෙන්නේ නෑ... (නි)
ඔය කියන්නෙත් දේශපාලන වාසියකට මන්දා. (ර)
මොනවා කළත් කමක් නැහැ ඉන්දියන්කාරයින්ට අපේ රටේ රස්සා නොදී. (නි)
ඉතින් රටට සේවයක් කරන්නකෝ. (නි)