රත්නපුර - දම්ගිලියාව කහවත්තේදී ඇඟලූම් සේවිකාවන් රැගත් බසයක් කළු ගඟට පෙරළී 36 දෙනෙක් තුවාළ ලබා රෝහල් ගතකරනු ලැබූහ.
වතුර බෙහෙවින් අඩුව තිබූ නිසා ඔවුන්ගේ ජීවිත බේරී ඇත.
රත්නපුර - දම්ගිලියාව කහවත්තේදී ඇඟලූම් සේවිකාවන් රැගත් බසයක් කළු ගඟට පෙරළී 36 දෙනෙක් තුවාළ ලබා රෝහල් ගතකරනු ලැබූහ.
වතුර බෙහෙවින් අඩුව තිබූ නිසා ඔවුන්ගේ ජීවිත බේරී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇති ඔයින් බේරුනා! (නි)
මෙසේ අපරික්ෂාකාරීව රිය පදවන රියදුරන්ගේ බලපත්‍රය අවලංගු කළයුතුය (නි)
බසය පෙරළීම අවාසනාවක්. ජීවිත බේරාගැනීමට හැකිවීම නම් පෙර කළ පිනක බලමහිමයක් (නි)