මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිය සන්ධ්‍යා එක්නැලිගොඩට තර්ජනය කර උසාවියේ රාජකාරිවලට බාධා කළැයි සැකපිට බොදුබල සේනාවේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි රිමාන්ඩ් බාරයට පත් කළ ජනවාරි 26 වැනි දා උසාවිය අසල කළහ කළැයි සැකපිට තවත් හිමිවරු සිව් නමක් අත්අඩංගුවට ගනු ලැබූහ.
ඒ හිමිවරුන් අද හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට මේ වන විට හිමිවරු හය නමක් සහ ගිහියෝ පස් දෙනෙක් රිමාන්ඩ් බාරයේ පසුවෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම තමයි කරන්න ඕනෑ (නි)
දැන් ඉතින් කාලේ වෙනස්නේ. එහෙම අය වීරයෝ, රට බේරාගත් රණවිරුවෝ මිනීමරුවෝ. (නි)
සියලුම බෞද්ධයන්ව අත් අඩංගුවට ගන්න - ජාති භේදයක් බලන්න එපා. (බ)
බලමු මොකද වෙන්නේ කියලා (නි)
උපරිම දඬුවම් දෙන්න (නි)
යාපනයේදී ගල් ගහපු අයට ඇයි මේ නීති ක්‍රියාත්මක කරන්නේ නැත්තේ (හේ)
ගිහියන්ටත් වැඩිය හිමිවරු වැඩියිනේ (නි)
මේ හාමුදුරුවරු කෑගැසුවේ යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලමින් මිස බඩ වඩා ගැනීමට හෝ වාර්ගික ජනපද ඉදිකිරීමට ඉඩ දෙන ලෙස ඉල්ලමින් නොවේ. (නි)
අනේ හැබෑට දැන් අහන්න වෙන දේවල්! (නි)
උසාවි නීතියට විරුද්ධව මෙවැනි කළහකාරී ක්‍රියා කරන සැමට නීතියෙන් දඬුවම් කළයුතුය. එසේ කිරීමෙන් ජනතාව නීතිය උසාවිය යනු කුමක්ද කියා වටහාගනු නියතය (නි)
දම්මි, ඔයා වගේ ප්රෝඩාකාරයන්ටයි උපරිමය දෙන්න ඕනෑ. හාමුදුරුවෝ ශබ්ද කළේ උසාවි භූමියේ පිට. ඒක මතක තියාගන්න. (නි)