හෝමාගම අධිකරණය ඉදිරිපිට කළහකාරී ලෙස හැසිරුණු බව කියන තවත් හිමිවරු හතර නමක් මාර්තු පළමු වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද නියෝග කළේය.
ඔවුහු අද උදේ පොලිසියට බාර වූහ. ඉන් පසු පොලිසිය හිමිවරුන් අධිකරණයට ඉදිරිපත් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිමක් නැති කතාවක්. (ර)
හමුදුරුවරු බුදු හාමුදුරුවන්ගේ ධර්මය මාර්ගයේ යනවනම්, ඒ අනුව පිළිපදිනවා නම්, හැසිරෙනවා නම් මේ වගේ දේවල් වෙන්නේ නැතිබවනම් මට විස්වාසයි. (ර)
ඔහොම ගියාම බණකට හාමුදුරු නමක් නැතිවෙනවා. අපිට පුදුම දෙයක් වුණේ (නි)
මේ අත්අඩංගුවට ගන්න එක ශාසනයට කරන මෙහෙවරක්. (නි)
සරත්, මේවා ගැන කතාකරලා තේරුමක් නැහැ (නි)