මේජර් ජනරාල් ජානක පෙරේරා මහතා ඇතුළු 29 දෙනකු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් මරණයට පත් කළැයි මහාධිකරණයේ අධිචෝදනා ලබා රිමාන්ඩ් බාරයේ සිටින උමාර් හබිතාබිගේ වැඩිමහල් සහෝදරිය මාර්තු 17 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස අනුරාධපුර විශේෂ මහාධිකරණ විනිසුරු ඛේමා ස්වර්ධාධිපති මහත්මිය නියෝග කළාය.
ඇය මෙසේ රිමාන්ඩ් කළේ මේජර් ජනරාල් ජානක පෙරේරා මහතා ඇතුළු පිරිස ඝාතනය කිරීමට පැමිණි කොටි බෝම්බකරුට රැකවරනය සැලසීම ගැන වරින් වර පරස්පර සාක්කි දුන් නිසාය.
රිමාන්ඩ් කළ සැකකාරියගේ දරුවන් පරිවාස බාරයට පත් කිරීමට අවැසි පියවර ගන්නා ලෙසද මැදවච්චිය පොලිස් ස්ථානාධිපතිට නියෝග කැරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව්, සේරම කොටි ටික නිදහස් කරලා , ලෝකෙට කියන්න "අපි කොටි සේරටම අභය දානේ දුන්න" කියල. එතකොට මහා බලවතුන් අපි ගෙන හරියට සතුටු වෙලා, අපිට කන්න බොන්න දේවල් නැව් පුරෝලා එවෛ. මේ දවස් වල රටේ සල්ලිත් හිඟ නිසා , එ්කයි කළ යුත්තේ. (බ)
කටින් සහ "කටින්" හිනා, කොටි නිදහස්, නවාතැන් දුන්න අය ගස් (බ)
මහා කොටින්ව නිදහස් කළ එකේ ඔය අහිංසක මිනිසුන්ව රිමාන්ඩ් කළාට ඇති පලේ කුමක්ද? (බ)
මහා කොටින්ව නිදහස් කළ එකේ ඔය අහිංසක මිනිසුන්ව රිමාන්ඩ් කළාට ඇති පලේ කුමක්ද? (බ)
මේක පුදුම රටක්. (අ)