ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ 2016/ 2017 වසර සඳහා වන නව ලේකම්වරයා ලෙස නීතීඥ අමල් රන්දෙණිය මහතා තේරී පත්විය.
නීතීඥ සංගම් නිලවරණය ඉකුත් 17වැනිදා පැවැත්වූ අතර අද(19)නිකුත් වූ එහි සමස්ත ප්‍රතිඵල වලට අනුව නිලවරණයේ 4462ක්වූ සමස්ත ඡන්ද සංඛ්‍යාවෙන් ඡන්ද 2000ක් ලබා ගනිමින් රන්දෙනිය මහතා ලේකම්ධූරයට තේරී පත් ඇත.
මෙම ධූරය සඳහා තරඟ කළ නීතීඥ ඉරාජ් ද සිල්වා මහතා ඡන්ද 1763ක් ද ලබා ගනිමින් දෙවැනි ස්ථානයටද, ඡන්ද 684 ලබා ගනිමින් නීතීඥ සෙනරත් ජයසුන්දර මහතා තෙවැනි ස්ථානයට ද පත්ව සිටී.
වසර 18 කාලයක් නීතීඥ අමල් රන්දෙණිය මහතා නීතීඥවරයෙකු ලෙස කටයුතු කරන අතර,හෙතෙම කාලක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ නීතීඥ සංගම් සභාපතිවරයා වශයෙන්ද කටයුතු කළේය.
2025 දෙසැම්බර් මස 18
617
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
297
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1099
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ලේකම් අමල් රන්දෙනිය
සෙනෙවිරත්න Friday, 19 February 2016 03:32 PM
දැන් ඔබ ශ්‍රි ලංකා නීතිඥ සංගමයේ ලේකම් මිස ශ්‍රීලනිපයේ ලේකම් නොවේ. අපේ උණුසුම් සුබ පැතුම් (බ)