කලාවැව බලලුවැවේ දිය නෑමට ගිය මරදංකඩවල ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරයකුට පහර දී මුදල් හා බිරියගේ රන් මාලය කොල්ල කෑ බවට සැක පිට යුද හමුදා සෙබළෙක් හා සගයෙක් කැකිරාව පොලිසියෙන් අත්අඩංගුවට ගනු ලැබූහ.
තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවත්, වෛද්‍යවරයාගේ නහයද තුවාල වී ඇති බවත්, ඔහු මරදංකඩවල රෝහලට ඇතුළු කළ බවත් පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෛද්‍යවරයාට කළ වැඩේ අන්තිම පහත්. මෙයට වගකිවයුතු මදාවියෝ දෙන්නා ඉක්මනින්ම පොලිස් අත්අඩංගුවට ගන්න. නමුත් කරුණාකරලා, රජයේ රෝහල් වල සියලු රෝගීන් ඇපයට තබා ස්ට්‍රයික් එකක් නම් පටන් ගන්න එපා. (නි)
මට හිතෙන්නේ මේක මොකක් හරි හදිසි කේන්තියකට කියපු දෙයක් හරි පහරදීමක් හරි මිසක් මංකොල්ලයක් නොවෙයි . මොකද රෝහල කියන්නේ මාල දාගෙන ඉන්න මගුල් ගෙයක් වගේ උත්සව ශාලාවක් නොවෙයිනේ . (ර)