සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා පරීක්ෂණයක් සඳහා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් වී ඇතැයි රෝහල් ආරංචි කියයි.
ඔහු බැලීමට අද සවස දේශපාලකයන් කිහිප දෙනකුම එම රෝහලට ගොස් තිබේ.
වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහු සෙනසුරාදා (20) හෝ ඉරිදා (21) සිංගප්පූරුවට ගෙන යනු ඇතැයි දැනගන්නට ඇත.
මේ පිළිබඳ කළ විමසීමක දී ඇමැතිවරයාගේ මාධ්‍ය ලේකම් නිපුන් ඒකනායක මහතා කීවේ ඔහුට තද බල අසනීපයක් නැති බවයි.
සාමාන්‍ය පරීක්ෂණයක් සඳහා පෞද්ගලික රෝහලකට ගිය අබවත්, නහරයක සුළු ගැටළුවක් ඇතැයි එහිදී හඳුනාගෙන තිබුණු බවත්, පවුලේ උදවියගේ උපදෙස් මත එනිසා රෝහලේම රැඳී සිටි බවත්, ඔහුට බරපතල අසනීපයක් ඇතැයි පැතිරයන කතාවල සත්‍යතාවක් නැති බවත් ඒකනායක මහතා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ සිංගප්පූරු යන්නේ සුළු අසනීපයකටද? රටේ සෞඛ්‍ය ඇමති නේද එයාම පාලනය කරන රටේ සෞඛ්‍ය සේවාව සුළු අසනීපයකටවත් බෙහෙත් ගන්න බැරි ලෙස අවිශ්වාස කරන්නේ. (නි)
බහුතර දේශපාලකයන් ඔය ලෙඩක් හැදුනා කියා සිංගප්පුරුවට යන්නේ , මෙහි ගන්න බැරි සුරසැප අරගෙන නිවාඩුවක් ගත කරන්න. අනික රාජිතට විශ්වාස නැද්ද ලංකාවේ දොස්තරවරු ලංකාවේ ඉස්පිරිතාල? (නි)
සෞඛ්‍ය ඇමති වුණත් ලංකාවේ සෞඛ්‍ය සේවාව ගැන කිසිම විශ්වාසයක් නැති බව පැහැදිලියි (නි)
අපිට හිටිය දත් දොස්තර මහත්තයා. අනේ අපි දතක් ගළවාගන්න හිටියා මදෑ (නි)
බරපතල අසනීපයක් නැත්තම් මොකටද සිංගප්පූරු අරන් යන්නේ පොල් වල බලය තමා දැන් ලැබෙන්නේ (බ)
පරිස්සම් වෙන්න. (නි)
ඉක්මන් සුව! (නි)
පොඩි ලෙඩේට සිංගප්පුරු යනවා නම්, ලොකු ලෙඩක් හැදුනොත් යන රට මොකක්ද? (නි)
කවුද කියන්නේ බරපතල අසනීපයක් තියනවා කියලා? එතුමා පොඩි විවේකයක් ගන්න රෝහලට ඇතුළත්වෙලා තියෙන්නේ. ටික දවසක් ඉඳලා ඇවිල්ලා වැඩ බාරගනී (නි)
ඉක්මනට ගෙදර එන්න හැකිවේවා! (නි)
ඉක්මන් සුව පතමි (නි)
ලංකාවේ රෝහලක මේක කරගන්න බැරි නම් ඇයි ඔයතරම් පුරාජේරු? (නි)
රටේ සෞඛ්‍ය ඇමති. රටේ බෙහෙත් හිඟයක් තිබෙද්දී රෝහල්වල අඩුපාඩු අනන්ත තිබෙද්දී තමන්ට සුළු අසනීපයක් හැදුනාම පුද්ගලික රෝහල් වලට ඇතුළු වී රජයේ මුදලින් සිංගප්පුරු ගිහින් ප්‍රතිකාර ගන්නවා. රටට දෙවි පිහිට ලැබේවා! ඔබ සුවපත් වේවා! අපිට හෙණ වදිත්වා! නමුත් මේකත් මතක තියාගන්න. " සොබා දහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ............ (නි)
ඊළඟට මොනවා වෙයිද? (නි)
ඔබට ඉක්මන් සුව! (නි)
දැන් අසනීපය සුව වුණාම ගිහින් තමන්ට නිකරුනේ නඟපු චෝදනා බොරු බව ඔප්පු කළාම හරි. (නි)
මෙතුමා සෞඛ්‍ය ඇමති. ඔබතුමාලා රටට ආදර්ශයක් වෙන්න ඔබගේ අමාත්‍යංශයට අයිති කොළඹ ජාතික රෝහලටවත් ගියා නම් නේද හොඳ. (නි)
රටේ සෞඛ්‍ය ඇමති බෙහෙත් ගන්නට කෙලින්ම යන්නේ පෞද්ගලික රෝහලකටය. ඊළඟට කෙළින්ම ගුවනින් ලොව සුපිරිම රෝහලකටය. තදබල අසනීපයකටත් නොවේ. රටේ සාමාන්‍ය ජනයා? දෙපිල බෙදී එවැනි ඇමතිලා ගැන ගහමරා ගනිති. ඉතින් රටකට හරියයිද? (නි)
ඉක්මන් සුව පතමු! (නි)
ඉක්මණින් සුවවේවා! (නි)
අපිට හරිම කණගාටුයි (නි)
බුදුදහම කිසිවෙකුට බොරු කළ නොහැක. ස්වභාව ධර්මයෙන් කර්මය සියලු දේ විසඳයි. (නි)
අශෝක, එයාලට සිංගප්පුරුවේ යන එකත් වැඩක්ද? (නි)
මොකටද කවුරුහරි ලෙඩවුණාම ඔච්චර මිනිස්සු බලන්න යන්නේ? දොස්තරලා ගියාම ඇති. නැත්තම් විෂබීජ ගිහිල්ලා නැති ලෙඩ ඇතිවේවි. (නි)
සුවපත් වේවා! (නි)
සිංගප්පූරු යන්න කලින් ටිකක් හිතලා බලන්න. (නි)
අපිට ලෙඩේ බරපතල වුණත් ගමේ ඉස්පිරිතාලේ තමයි. (නි)
සිංගප්පුර් ගිහිල්ලා බෙහෙත් ගත් අයට වුණ දේ පසුගිය දවස් වල අපි දැක්කා. පරිස්සමින්. මෙහෙ ෂුවර් නැද්ද? (නි)
අයියෝ! (නි)
බරපතල නැත්නම් මොන එහෙකටද අපේ මුදල් විනාශ කරන්නේ? (නි)
ඔබ හොඳ කෙනෙක් (නි)
නිමල්, ගියාට කමක් නැහැ එයාගේ සල්ලි වලින් නම්. (නි)
සිංගප්පූරුවට ගිහින් ඉක්මනින් ලංකාවට එන්න (නි)
ඔබට ඉක්මන් සුව! (නි)
සිංගප්පූරු යන්න වියදම කාගෙන්ද? (නි)
තව ටික දවසකින් අර චතුර කටක් තිබෙන එක්කෙනත් ලෙඩවෙයිද දන්නේ නැහැ. (නි)
ඔබතුමාට ලංකාවේ දොස්තරලා විශ්වාස නැත්නම් වෙන අමාත්‍යාංශයක් ගත්තා නම් නේද හොඳ? (නි)
එදිරිවීර, අපේ සල්ලි ඒකනේ හෙම්බිරිස්සාවටත් රට යන්නේ. (නි)
ලොකු අසනීපයක් නැත්නම් අපිට ඒ ගැන උනන්දුවකුත් නැහැ. හොයන්න ඕනෑකමකුත් නැහැ. (නි)
ශ්‍රි ලංකාවේ සෞඛ්‍ය ඇමති, සුළු අසනිපෙකටත් පුද්ගලික රෝහලේ..... ඔබ වැනි පුද්ගලයන් රටට ආදර්ශයක් වුණා නම් තමා හොඳ (නි)
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
කළ කළ දේ පළ පළ දේ (නි)
ඒ කියන්නේ සිංගප්පූරු යන්නේ සුළු අසනීපයකටද? මේවට වියදම් කාගෙ අතින් මිටින්ද? (නි)
කර්ම විපාක වලට කාටත් මුහුණ දෙන්න වෙනවා (නි)
අනේ පවු. හොඳ කෙනෙක් (නි)
දැන් කොහොමද සිංගප්පුරු යන්නේ?
කාගේ සල්ලිද මේවට යොදවන්නේ? (නි)
මොනවා වෙලාද? (නි)
නිකම් මිනිසුන් නින්දෙන් නැගිටලා වගේ විකාර දොඩවනවා.දූෂිත නැති දේසපාලුවන්, අසූචි ඔලුවේ නැති ඉස්සෝ හොයනවා වගේ වැඩක් .පුවත් කලාවේදීන් දවසේ වියදම හොයාගන්නේ පුවත් වලින්.ඒ හැම එකක් පස්සේ පිස්සු දොඩවන්නේ නැතිව. මේ පිටුව වැදගත් සාකච්ඡා මණ්ඩපයක් කරගන්න (බ)
මොකක්ද දන්නෙ නැහැ සුළු අසනීපය? (නි)
පුදුම කතාවක්නේ. තදබල අසනීපයක් නැත්නම් ගෙදර අරන් යන්න. සිංගප්පුරු යන්නේ මොකටද? (නි)
ඉක්මන් සුව ලැබේවා! (නි)
යහපාලනයක් උදෙසා සටන්කළ නියමුවාණන්... (නි)
ඔබට ඉක්මන් සුව පතමි (නි)
අසෝක,සිංගප්පුරු නොව ලෝකේ ඕනෑම තැනකට ගෙනගියාම ඔයාට මොකද? (නි)
මොකක්ද මේ හදිසියේ වුණේ? (නි)
මේගොල්ලන්ට ලංකාවේ වෛද්‍යවරු විශ්වාස නැහැ. ඒ වගේම බයයි එයාලා ළඟට යන්න. මොකද කරන අපහාස වලට බයේ. දැන් එයාලට ඉතුරුවෙලා තියෙන්නේ සිංගප්පූරුව. පොඩිදේටත් දුවනවා. මොකද මෙයාලගේ අතින් යන්නේ නැහැනේ. (නි)
කාගේ කාගේත් කිල්ලෝට වල හුණු තිබෙනවලු නේද?? (නි)
සිතු දේ නොමවෙයි නොසිතු දෙයම වෙයි (නි)
අපේ සෞඛ්‍ය ඇමතිතුමාට රජයේ රෝහල් වලට ඇතුළත් වෙන්න කාගෙන්වත් තහංචි නැහැ නේද? (නි)
දෙවියන්ගේම පිහිටයි. (නි)
මටත් පොඩි බඩේ අමාරුවක් තියෙනවා. හෙට සිංගප්පූරුවට යන්න හිතාගෙන ඉන්නේ. (නි)
අනේ දෙවියනේ! (නි)
ඔබට ඉක්මන් සුව! (නි)
පිරිත් අහලද ගියේ? (බ)
ලෝකයේ විවිධ ආගම් ඇත. ගෞරවාන්විත භක්තියෙන් යුතුව ඒ කුමන ආගම ඇදහුවත් සැමෝටම පොදු එක ධර්මතාවක් බොද්ධ ධර්මයේ ඇත. එය "කර්මය" කියා සඳහන් වේ. තමා මොන බලවතෙක් වුවද මෙයට තම දෑස් ඉදිරිපිටම මුහුණදීමට සිදුවේ. (නි)
එතකොට සිංගප්පුරු බිල? (නි)
සුවය ලැබී ඉක්මණින් නැවත රටට සේවය කරන්න ලැබේවා! (නි)
කර්මය පටිසන් දෙනවා වගේ (බ)
අනේ මන්දා මොනවද කියලා මේවා? (නි)
ඔබට ඉක්මන් සුව! (නි)
ලොකු අසනීපයක් නැතත් රෝහලේ ඇඳකුත් ලැබිලා. සිංගප්පූරුත් යවනවා. අපිට ලොකු ලෙඩක් හැදුනත් රෝහලේ ඇඳ යටවත් ඉඩ නැහැ. අපි අපිටම තලාගන්න ඕනෑ බූවල්ලෙන් (නි)
දැන්වත් ඇත්ත කතා කරන්න. අවංක වෙන්න. (නි)
ඕක තමයි ලෝක ස්වභාවය (නි)
ඉක්මන් සුව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා. (නි)
මොකක්ද මේ වුණේ? (නි)
බලනකොට අන්තිමේදී හැමෝම යන්නේ සිංගප්පුරුවටනේ (නි)
මොහු නිර්භීත පුද්ගලයෙක්. මා මෙතුමාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා (නි)
බලමු මොකද වෙන්නනේ කියලා (නි)
ඉතිහාසයේ සිට වීර සිංහලයන් තම දිවිපුජා රැකි මේ මවුබිමේම ඔවුන් අද දෙවිවරුන් සේ ඉපිද රට රකිනවා. (නි)
සුවපත් වේවා! (නි)
මොකද මේ හදිසියේම වුණේ? (නි)
රටේ සෞඛ්‍ය ඇමති සුළු අසනීපයකටත් පුද්ගලික රෝහලේ... (නි)
ඔබට ඉක්මන් සුවය පතනවා (නි)
ධර්මයට අනුව ජීවත්වීම තමයි හොඳම දේ. මොකද මේක සම්බුද්ධ රාජ්‍යය නිසා (නි)
අශෝක මහත්තයාගේ පොල් කතාවේ යථාර්ථය මම අමුතුවෙන් පැහැදිලි කර දෙන්න අවශ්‍ය නැහැ කියලයි හිතන්නේ (නි)
සිංගප්පුරු ගිහින් ආවහම එෆ් සී අයි ඩී එක පැත්තෙ ගිහින් එනවාද එහෙනම්? (නි)
බලනකොට අන්තිමේදී හැමෝම යන්නේ සිංගප්පුරුවටනේ (නි)
එයා නම් පිටරටකට වෙලා ඉන්න තරමට අපි කැමතියි (නි)
මිනිසුන්ව හැමදාම බොරු ගොතලා අන්දන්න එපා. කර්මය තමා කරා කොහේ හිටියත් එනවාමයි (නි)
පරිස්සම් වෙන්න පොල් ගහපු සාපය එන්න පුළුවන් ඔබ තුමාට (හේ)
ඉක්මණින් සුවවේවා! (නි)
බයේ බැහැ මට මේවා ඇහෙනකොටත් (නි)
අශෝක, සිංගප්පූරු යන්නේ ලංකාවේ දොස්තරලා විශ්වාස නැති නිසා වෙන්න ඇති (නි)
නැති බැරිකම් ලෙඩ දුක් ඇතිවන්නේ අපිටයි මිනිසුනේ. ඇයි ඒ නොසිතන්නේ? ඉපිද මැරේ යළි ඉපදේ නොතිර සසර සාගරේ ... සංසාර චක්‍රය ගැන අවබෝධයක් ඇති කෙනෙක් නම් කෙනෙකුට ලෙඩක් දුකක් හැදුනහම ඒ ගැන හිතලා කවදාවත් සතුටු වෙන්නේ නැහැ. මොකද අපි හැමෝටම මේ තත්ත්යට දිනෙක මුහුණ දෙන්න වෙන නිසා. අනේ අපේ මනුස්සකමට ගිය කල නේද? (නි)
එයාලට ඉතින් සිංගප්පූරු යන්න බරපතළ අසනීප තියෙන්නම ඕනෑ නැහැනේ (නි)
ඉක්මන් සුව! (නි)
ඔහුට බරපතල අසනීපයක් නැත්නම් මොකටද සිංගප්පූරු එක්කගෙන යන්නේ? සල්ලි වියදම් කරන්නද? නරකද බෝධි පුජාවක් එහෙම කළොත්? මහින්දත් යයි නේද බලන්න? අනිත් අයත් ශරීර සුවය ගැන බලාගත්තොත් හොඳයි. හුඟක් පුම්බන අය සන්සුන්ව සැහැල්ලුවෙන් තම කටයුතු කරනවා නම් හොඳයි නේද? මොකද එහෙම කිව්වේ මේ කාලය කාටත් අපල කාලයක්, ග්‍රහයෝ මාරුවෙන නිසා (නි)
දැන් සෑහෙන කාලයකට රටින් පිටවෙලා ඉන්න පුළුවන් (නි)
හ්ම්... ඒකත් එහෙමද? අපි බලමු (නි)
ඵෆ්. සී .අයි. ඩී එකටවත් එන්න කිවුවද දන්නෙ නැහැ (නි)
අනේ පවු! (නි)
ඔබට ඉක්මන් සුව! (නි)
" හක්කේ බුදුරැස් බොක්කේ දඩ මස්" (නි)
දැන් එෆ්.සී.අයි.ඩී. එකේ කට්ටියත් සිංගප්පුරු යන්න සූදානම් වෙනවද දන්නෙ නැහැ කඩිමුඩියේ. (නි)
අපි බලමුකෝ.. (නි)
ඉක්මන් සුව! (නි)
අප පසුපස එන ඒවායින් ගැළවෙන්න බැහැ ඇමතිකම් තිබුණට (නි)