කොළඹ - පුත්තලම දුම්රියක් නාගවිල්ලූවේදී අද උදැෑසන 8.50 ට පමණ කන්ටේනරයක ගැටී එහි රියදුරු හා තවත් අයකුද දුම්රිය රියදුරු හා රිය සහයකද තුවාළ ලබා රෝහල් ගතකරනු ලැබූහ.
ඡායාරූප එච්.චන්දන
ඡායාරූප හිරාන් පි‍්‍රයංකර
ඡායාරූප රෝවන් පෙරේරා
කොළඹ - පුත්තලම දුම්රියක් නාගවිල්ලූවේදී අද උදැෑසන 8.50 ට පමණ කන්ටේනරයක ගැටී එහි රියදුරු හා තවත් අයකුද දුම්රිය රියදුරු හා රිය සහයකද තුවාළ ලබා රෝහල් ගතකරනු ලැබූහ.
ඡායාරූප එච්.චන්දන
ඡායාරූප හිරාන් පි‍්‍රයංකර
ඡායාරූප රෝවන් පෙරේරා
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කන්ටේනර් රියදුරාගේ නොසැළකිල්ලනේ (නි)
කෝ මේ සවිකළා කියන ගේට්ටු? (නි)
ඇති ඔයින් ගියා (නි)
අම්මෝ දකිනකොටත් බයයි (නි)
එක අයකුගේ අපරික්ෂාකාරීබව, තදියම, ආත්මාර්ථකාමිබව, නුගත්කම සහ මෝඩකම නිසා කෙතරම් පිරිසකට කරදරද? රටට කෙතරම් වියදමක්ද? (නි)
මේ නවත්තල තිබ්බ පරණ කෝච්චියකද හැප්පිලා තියෙන්නේ? මේ කෝච්චිය දුවන්න පුළුවන් එකක් ද? (බ)
ඔහොම ගියා ඇති. හදිසි බඩු තොගයක් ප්‍රවාහනය කිරීම සඳහා දුම්රිය සිග්නල් නොතකා සමහරවිට කන්ටේනරයේ රියදුරා යන්න ඇති වේගයෙන් ..... (නි)
මේ බලන්න 2016 අපේ දුම්රිය. මේ රටේ පාලකයන්ට ලජ්ජා නැද්ද කියා හිතෙනවා නේද මේ දුම්රිය දැක්කම. 1858 අපේ දුම්රිය පටන් ගත්තේ. අපිට පස්සේ පටන්ගත් රටවල් කොහෙද, අපි කොහෙද. (නි)
යුද්ධ කාලේ කෝච්චියක් වගේ, පරණ පාටයි (නි)
ලංකාවේ දුම්රිය වල හැටි විතරක්. (නි)
අනේ දෙවියනේ! (නි)
දුම්රියේ හැපී මෙහෙම දුම්රියට මෙතරම් හානියක් වූ අනතුරක් දුටුවාමයි (නි)
දරුණු රිය අනතුරක් (නි)
අපරාදේ කන්ටේනර් එක. (ර)
රජයේ දේපළ වලට වූ අලාභය අයකර ගැනීමේ ක්‍රමවේදයක් තිබියයුතුයි (නි)
මෙවැනි අනතුරු නිසා දුම්රියට සහ මාර්ගයටත් බරතල හානි සිදුවෙනවා. ගමනාගමනය ඇනහිටිනවා. රටට මොනතරම් ජීවිත අහිමිවෙනවද? ඒත් කාටවත් උවමනාවක් නැහැ අනාරක්ෂිත තැන්වලට ගේට්ටු දාන්න. (නි)
එහෙම පිටින්ම නොසැළකිල්ල (නි)
විනාඩි 5 ඉන්න බැරි හැටි (නි)