ගාල්ලේ හෝටලයකදී කැනඩා ජාතික සංචාරක කතක කෙළෙසීයැයි සැකපිට සංචාරක මගපෙන්වන්නකු බව කියන විවාහක පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ගාල්ලේ හෝටලයකදී කැනඩා ජාතික සංචාරක කතක කෙළෙසීයැයි සැකපිට සංචාරක මගපෙන්වන්නකු බව කියන විවාහක පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක කර්මාන්තය අපේ රටේ දියුණු කරන්න නම් උගත් ශීලාචාර මග පෙන්වන්නන් ඕනෑ කරනවා. එය සංචාරක සංවර්ධන අමාත්‍යංශයේ වැදගත් වගකීමක් වෙනවා. මෙරටේ සුන්දර තැන් මෙන්ම, රටවැසියන්ගේත් මගපෙන්වන්නන්ගේත් සැළකිල්ල, සුහදතාවය වැනි දේවල් සංචාරකයන් ඒ අයගේ රටවලට ආපසු ගෙනයාමෙන් තව තවත් විදේශිකයන් මෙරටට ගලාඒමට උදව්වෙන බව අප සැමවිටම සිහියේ තබාගත යුතු වෙනවා (නි)
පළාත් සභා මන්ත්‍රී කෙනෙක් නෙමෙයි නේද? (නි)
මේක නම් ලංකාවම කෑවා හා සමානයි. මේවා දැනගත්තහම විදේශ සංචාරකයන් ලක්දිවට එයිද? (නි)
කෙළින්ම ඇතුළට දාන්න ඕනෑ අවුරුදු ගානකට එළියට එන්න බැරිවෙන්න. (නි)
මොනවා කියන්නද? කිවුවට වැඩක් වෙන්නේ නැත. (නි)
මෙහෙමත් ලැජ්ජා නැති මිනිස්සු! (නි)
මොවුන්ට දැඩි දඬුවම් දියයුතු අතර මෙවැනි නිහීනයන් සංචාරකයන්ට මග පෙන්වන්නන් වශයෙන් යොදවන අය ගැනද සිතා බැලිය යුතුය (නි)
ලංකාවේ මිනිසුන්ට මොකද මේ වෙලා තියෙන්නේ? පුදුමයි. (නි)
මග හොඳට පෙන්නා දී තිබෙන බව මෙයින් ඉතාම පැහැදිලිවම අපටත් පේනවා. මේ වගේ අශීලාචාර කාමුකයන් මෙවැනි වැදගත් රැකියාවලට දමන්න එපා. මෙයාගේ බලපත්‍රය ජීවිතාන්තය දක්වාම තහනම් කරන්න ඕනෑ (නි)
බලපත්‍ර නැතුව ඇති නන්දලාල්. දන්නේ නැද්ද ලංකාවේ වැඩ වෙන විදිය. මම නම් මොවුන්ට කියන්නේ සංචාරක හිඟන්නෝ, කාක්කෝ වගේ වචන. කැඩිච්ච ඉංග්‍රීසි, ජර්මන් කතා කරකර සුද්දෝ මංකොල්ලකනවා. (නි)