යුද්ධයේ දී ආබාධිත වූ, අතුරුදන් වූ සහ රට වෙනුවෙන් දිවි පිදු රණවිරුවන්ගේ දූ දරුවන් සිය දෙනෙකුට කුවේට් ශ්‍රී ලංකා එකමුතුවෙන් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ උත්සවයක් කොළඹ නාවික හමුදා ශ්‍රවණාගාරයේ දී අද (19) රණවිරු සේවා අධිකාරියේ සභාපති අනෝමා ෆොන්සේකා මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
සිසුවෙකුට වසරකට රුපියල් 12,000 බැගින් හිමි වේ. කුවේටයේ රැකියා සහ ව්‍යාපාර කරන ශ්‍රී ලාංකිකයින්ගේ ධන පරිත්‍යාගයෙන් මෙම ශිෂ්‍යත්ව ප්‍රදානයට මූලික වනුයේ කුවේට් ශ්‍රී ලංකා එකමුතුවේ සංවිධායක ගාමිණී විෙජ්රත්න මහතා ය. ඔහු ද, උප සභාපති උපුලාංගනී මාලගමුව මහත්මියද ශිෂ්‍යත්ව ප්‍රදානයට එක්වූහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උපරිම තානාපති පහසුකම් මේ අයට ලබා දිය යුතුයි. ප්‍රන්සේ අයටනම් නෙවෙයි. (ම)
රට ඉන්න මිතුරු මිතුරියනි, ලංකාවේ ඔබ උදව් කල කිසිවෙක් ඔබට ස්තුතිය් කියා තිබේද? ඔබ මුදල් යැවූ කිසිවෙක් මුදල් ලැබුන බව දන්වා තිබේද? (ර)