හෝමාගම බැංකුව කොල්ලකෑමට පැමිණි දෙදෙනාගෙන් එක් අයකු ගොඩගම ආපනශාලා හිමියකු බවත් අනෙක් තැනැත්තා තලවතුගොඩ පදිංචිකරුවකු බවත් පොලිසිය කියයි.
ඔවුන් පැමිණි යතුරුපැදිය පසුගිය නිදහස් දා මීගොඩ සංගීත සංදර්ශනයකදී සොරකම් කරගෙන ඇතැයිද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd