කාල්ටන් ස්පෝටර්ස් නෙට්වර්ක් ස්පෝට්ස්හි හිටපු අධ්‍යක්ෂ නිෂාන්ත රණතුංග විසින් ඉදිරිපත් කැරුණු ප්‍රතිෂෝධිත ඇප ඉල්ලුම සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරු පද්මණී එන් රණවක මහත්මිය වගඋත්තරකරුවනට පෙබරවාරි 29 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කළාය.
ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ නලින් ලද්දුවහෙට්ටි මහතා කියා සිටියේ ඔහු රිමාන්ඩ්කරමින් කඩුවෙල මහේස්ත්‍රාත් දුන් නියෝගයේ නීතිමය වැරදි ඇති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොයි පැත්තට අාණඩුව ගියත් සහෝදරයෝ දෙපැත්තේම ඉද ජනතා මුදල් මංකොල්ල කනවා ඥනවන්ත සහෝදරයො (බ)
දන්නේ නැති නිසයි අහන්නේ. දැන් මේ නඩුවට මොකද වෙන්නේ? (නි)