රුපියල් ලක්ෂ 25ක් පමණ වටිනා විස්කි බෝතල් 550ක් පමණ නාරාහේන්පිටදී අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත්ව ඇතැයි පොලිසිය කියයි.
ප්‍රවාහනයට යොදා ගන්නා නවීන පන්නයේ වාහන 3ක් ද පොලිස් බාරයට ගෙන ඇති අතර සැකකරුවන් සිව් දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද එහෙනම් පොලිසියට රජ මගුල් (ම)
අැඹිලිපිටියේ අර බෝතල් ඉල්ලපු ඔක්කොම අය ඇතුළෙද? (බ)