දියතලාවේ තරුණ කතකට රජයේ ඉඩමක් අල්ලා ගැනීමට සහාය දෙන බව පවසා ඇයගේ සිරුරෙන් අල්ලස් ගත්තැයි සැකපිට බඩල්කුඹුර හිටපු ප්‍රාදේශීය ලේකම් ජයන්ත රත්නායකට අල්ලස් කොමිසම අද (17) කොළඹ මහාධිකරණයේ නඩු පැවරීය.
2012 ජනවාරියේදී ඔහු මේ අපරාධය කළැයි චෝදනා හතරක් යටතේ නඩු පවරා තිබිණි.
සාක්කිකරුවන් හය දෙනෙක් සිටින බව පැවසූ කොමිසම නඩු භාණ්ඩ හතරක්ද අධිකරණයට ඉදිරිපත් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජ්‍ය සේවය පමණක් නොවේ. මේ රට හැම තැනම අස්සක් මුල්ලක් නෑර පිරිහිලා. කුඩා දරුවගේ ඉදලා වැඩිහිටියා දක්වාම ලැබෙන්නේ නරක ආදර්ශ. දහම් පාසලින් පන්සලෙන් පාසලින් පමණක්ම දරුවන්ව යහපත් මගට ගන්න බැහැ සමාජය ආදර්ශවත් නොවී. මෙහි ප්‍රතිවිපාක තව තවත් ඉදිරියට බලගතහැකියි. (ර)
සිරුරෙන් අල්ලස් දුන්නට දඬුවම් දෙන්නේ නැද්ද? දුන්නේ නැත්නම් ගත්තේ කොහොමද? (ර)
ගත්තු කෙනයි දුන්න කෙනයි දෙන්නම හිරේ දන්න ඕනේ. (ර)
මට නම් හිතාගන්නවත් බැහැ (නි)
විලි ලැජ්ජා නැති අය පරිපාලන සේවයට ආවහම ඔහොම තමා. තරග විභාගයේ ලකුණු විතරක් සම්මුඛ පරික්ෂණයේදී බලලා මදි, කල්ක්‍රියාව ගැනත් බලන්න ඕනෑ (නි)
2012 සිට 2016 වෙනතුරු හිටියේ මොන හේතුවකටද? (නි)
ඉතින් මේ කාන්තාවට නඩු දාන්නේ නැත්තේ මොකද ? (ම)
මොන විදියේ නඩු භාණ්ඩද තියෙන්නේ (බ)
සිරුරින් අල්ලස් ගන්තේ එයාගේ තනි කැමැත්තෙන් වෙන්න ඇති කපටි ගැහැනියකුට අහුවෙලා මේ මනුස්සය වැඩෙත් කරගෙන මිනිහට අහුවුනාම නඩුත් දාල (බ)
ප්‍රාදේශීය ලේකම්ට ගැහැනුන්ගෙන් ගන්නම දෙයක් නැතුව ඇති , සිරුරින් අල්ලස් ගන්නේ , ගෙදර තම බිරිඳ ගෙන් ගන්න බැරි දේවල්ද දන්නේ නැ (අ)