වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයෝ අද (18) උද්ඝෝෂණයක් ඇරැඹූහ.
මොරටුව,කැළණිය හා කරාපිටිය වෛද්‍ය පීඨ සේවකයෝ ද ඒ අතරට එක් වූහ.
ජායාරූප - රොෂාන් පියතිලක
ජායාරූප - රේඛා තරංගනී ෆොන්සේකා

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජය වේවා ඔබලාගේ ඉල්ලීම වලට. (ර)
අනධ්‍යයන අයට යන්ත්‍රමදිවට කැමරාත් හයිකරලයි තියෙන්නේ. (ර)
ඕන ඉල්ලීමක් දෙන්න , ඊට කලින් මේ ආයතන වලට අගිලි සලකුණු යන්ත්‍ර හයි කරන්න. (ර)
මේ තියෙන්නේ පොල් ප්‍රතිපල බලා ගනිල්ලා,(අ)
අපිට ඔය ඔක්කම යන්ත්‍ර තියෙනවා හැබැයි අනධ්‍යයන අයටත් ඔය යන්ත්‍ර තිබ්බනම් තමා හොද. (ර)
අපිට ඔය අගිලි සලකුණු යන්ත්‍ර තියෙනවා (ම)
මේ ආයතන වල ඇඟිලි සලකුණු යන්ත්‍ර තියෙනවා.අධ්‍යන සේවකයෝ හැර අනික් හැමෝම ඒක භාවිතා කරනවා.(ම)
ඉල්ලීම් දිනා ගන්න එක ජනතාවගේ යුතුකමක් (බ)