කොස්ගම හත්දුවේ කැළණි ගඟ අසබඩ පතල් කපා මැණික් ගරමින් සිටි හතළිහකට වැඩි පිරිසක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගනු ලැබුහ. කොම්ප්‍රේෂර් යන්ත්‍ර, ගැරුම් වට්ටි ආදි උපකරණ තොගයක් එහි තිබි සොයා ගෙන ඇත. සැකරුවන් පොලිසිය බාර දුන් බවත් වාර්තා වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අහිංසක කොල්ලන්ට රස්සාවක් නැති නිසා මේක කරන්නේ .ජීවිතය පරදුවට තියල යන්ත්‍රයෙන් හුස්ම අරන් ජීවිතයත් මරණයත් අතරින් මැණික් හොයන්නේ. (ම)