ලංකාවේ ඖෂධ හිඟයක් ඇතැයි පැතිර යන කතාවල සත්‍යතාවක් නැතැයි සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.
ලංකාවේ ලියාපදිංචි ඖෂධ 950ක් අත්‍යවශ්‍ය ඖෂධ 500ක් පමණ තිබෙන බවත්, ඉන් 11ක් පමණ අවසන් අදියරේ තිබෙන බවත්, එම ඖෂධ ද මේ සතියේ ගෙන්වන බවත් එම අමාත්‍යංශය සදහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෙහෙත් නැතිවුණාට පනත තිබෙනවා නේද? (නි)
අපිද කීවේ නැ කියල ඔයාලගේ අයමනේ අනේ (කෞ)
ඇත්ත, ඇත්ත, රෝහල්වල ඖෂධ නැතිවුණාට ෆාමසි වල ඕනෑ තරම් ඖෂධ තියනවා. අපට හිඟ ඒ සඳහා ගෙවිය යුතු මුදල් පමණයි. (කෞ)