ලංකා ගමනාගමන මණ්ඩලයට උපසභාපතිවරයකු පත් කිරීමෙන් දූෂණයක් සිදුකර ඇතැයි අල්ලස් කොමිසමෙන් හිටපු ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගමට එරෙහි පැමිණිල්ල කැඳවූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඔහුට ඇප දුන්නේය.
රුපියල් 25000 ක මුදල් ඇපයක් සමග රුපියල් දස ලක්ෂය බැගින්වූ ශරීර ඇප දෙකක් මත වෙල්ගම මුදාහරින ලෙසද මහේස්ත්‍රාත් නියෝග කළේය.
වෙල්ගම මහතා අධිකරණයේ පෙනී සිටියේ අධිකරණය කළ නියෝගයක් අනුවය. වැඩිදුර විභාගය මාර්තු 24ට කල් තැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා කිසිම දෙයක් කල්පනා කරන්නේ නැතුව කියන කෙනෙක් ලෙසයි මම නම් දකින්නේ (නි)
පරිපාලනය සහ කළමනාකරණය ගැන කිසිම දැනුමක් නැතිබව හොදටම තේරෙනවා කතාවෙන්....නමුත් හොඳ බිස්නස් කරන සල්ලි කාරයෙක්. (බ)
ලංකා ගමනාගමන මණ්ඩලයට උප සභාපතිවරයකු පත්කළේ කාන්තාවක්ද ?පිරිමියෙක්ද ? (බ)
එතකොට ඥානසාර හිමිට (බ)