මාසයක් පුරා පැවැති තද පෑවිල්ල නිමා කරමින් ගාල්ලට වැසි ලැබුණේය. මාර්ග රැසක් ජලයෙන් යට විමෙන් තිබෙන අතර කාර්යාලය වල සේවය නිමා කර එන සේවකයෝ දැඩි අපහසුතාවයකට පත්ව සිටිති.
පුත්තලම කලපුව ආසන්නයේ මුල්ලිකුලම් ප්‍රදේශයට දෙමාසයකට පමණ පසු අද වැසි ලැබිණි.
හමාගිය දැඩි සුළඟින් නිවාස දහයකට පමණ හානි සිදු වු බව වාර්තාවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගාල්ල කොටුවට මෙවර අය වැයෙන් කොටි 50ක් වෙන්කරලා මොනවා කරන්නද? නමුත් ගාල්ල සංවර්ධනයට පහුගිය රජය ගෙනා වැඩපිළිවෙලත් අත් හිටුවලා. වැස්සට ගාල්ලම යට වෙනවා. පාරවල් වන්වේ කරපුවත් වෙනස් කරලා වාහන තදබදය හැමතැනම. (බ)