පසුගිය ජනවාරි 26 වැනිදා බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් රිමාන්ඩ් කිරීමෙන් පසු උසාවි භූමියේ කලහකාරී ලෙස හැසිරුණු බව කියන රාවණා බලය සංවිධානයේ ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි සහ සිහළ රාවය සංවිධානයේ අක්මීමන දයාරතන හිමි ඇතුළු හිමිවරුන් සිව්දෙනකු අඟහරුවාදා (15) දක්වා රිමාන්ඩ් කරන ලෙස හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉන්න සමහර හාමුදුරුවරු පන්සිල්වත් රකින්නේ නැහැ. බලනකොට අපි ඊටවඩා සිල්වත් (නි)
මේවගේ කෙලවර කොහෙද? (අ)
කවදා අහන්න ලැබුණු දේවල්ද මේ? (නි)
කෙළවර හිරගෙදර (බ)
මේවා කරලා බොදු බලය මැඩලන්න හම්බ වෙන්නේ නැහැ. (බ)
බෞද්ධ අපි හමුදුරුවරුන්ගෙන් බලාපොරොත්තු වන්නේ විනය ගරුක නීති ගරුක උත්තරීතර හැසිරීම් රටාවක්,ගිහියන්ටත් ආදර්ශයට ගතහැකි, (බ)
නැගෙනහිරින් බැබලෙන හිරු පායා ගෙන එන්නේ සොබාදහම වලකා ජයගන්න බෑ අපෙ මිනිසුන්නේ මහින්ද මතිඳු සැමදා දිලෙන හිරු අප රට බබලන්නේ මිනිසෙකි රජෙකි විරුවෙකි උපන් මෙරට ලක් දෙරණේ (බ)
විනයගරුකව නීති ගරුකව ඉන්න රට ආරක්ෂා කරගන්න ඕන කුඩාපොල හාමුදුරුවොත් කළේ මේවගේ තමා (බ)
දෙවි ඉස්ස්සර හාමුදුරුවරුත් එහෙමම හිටියනම් අද අපිට වඳින්න පන්සලක් වත් ඉතුරුවෙන්නේ නෑ.ජාතියට ආගමට ආව බොහෝ ප්‍රශ්න..වලදී මහා සඟ රුවන පෙරමුණ ගත්ත....(බ)
ෂා.....කවිදු ඔයාගේ අදහසනම් මරු..(බ)
මේවා අහනකොට අපේ සංඝයා වහන්සේලා ගැන ඇතිවෙන්නේ පුදුමාකාර හැඟීම් සමුදායක් (නි)
කවිදු, නියමයි. ඔබට මගේ ස්තුතිය! (නි)