රටවල් 26ක් නියෝජනය කරන ලෝක පවුල් වෛද්‍යවරුන්ගේ සම්මේලනයේ ජාත්‍යන්තර මහ සමුළුව කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

සාමාජිකයෝ 500කට අධික පිරිසක් ඊට එක්වූහ.

doc_2016215005 doc_2016215005-2 doc_2016215005-3 doc_2016215005-4