මාළබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ඉවත් කිරීමටත් ඒ වෙනුවෙන් තමන් ඇරඹූ සත්‍යග්‍රහයට දින 25ක් ගෙවී ඇතත් ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගෙන නැති බවත් කියමින් කරාපිටිය වෛද්‍ය පීඨයේ සිසුහු අද (15) උද්ඝෝෂණයක් කළහ.
වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව එය සංවිධානය කළේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෝටලෙන් මුදල් ගෙවා කෑවත්, දන්සැලෙන් නොමිලේ කෑවත් බඩ පිරෙනවානං මොකෝ? (බ)
මේ රට පස්සට දාන්න හදන ටිකක්. (බ)
ලංකාවේ පුද්ගලික අංශයේ උපාධි ලබා දෙන්නේ දොස්තරලා වෙන්නම විතරද? (නි)
නොනිමි සටන (අ)
සයිටම් වහාම රජයට පවරා ගන්න. උතුරු කොළඹ කළා වගේ. (බ)
කොපමණ කල් කළත් කුහක සහ අසාධාරන ඉල්ලීම්වලට රජයක් ඉඩ දෙන්නේ කොහොමද ? මේ අයගේ වියදම බදු ගෙවන ජනතාව දරන නිසා මෙයාලට කිසිම කැක්කුමක් නැහැ. (අ)
මනමාලියක් අන්දන කෙනෙක් පැය 2-3 කට 75,000.00 ක් විතර ගන්නවා. ඉතින් මේ ගැන මොකද කියන්නේ? මාසෙට ඒ ඇති නේද? ඒත් දොස්තර කෙනෙක් මාසෙම ලෙඩ්ඩු බලලා රජයෙන් දෙන වැටුප කීයද කියලා දන්නවද? (නි)
ඔය දරුවෝ රෝගීන්ට ආදරේ නම් චැනල් ගාස්තු 50%කින් අඩුකරන්න කියා උද්ඝෝෂණය කරන්න.විනාඩි 5ක් ගන්නේ නැහැ ලෙඩා බලන්න. එකම බෙහෙත් තුණ්ඩුව අලුත් කොලයක ලියාදී තව මාසයකින් එන්න කියනවා.චැනල් ගාස්තු 6මසෙන් 6 මාසෙට වැඩිකරනවා.(කෞ)
ඔන්න ඔහෙ ඩිග්‍රිය ඉවර කරල රට පැන්න නම් ඉවරයි. මේ රටේ කුහක කම විතරයි. කොල්ලනේ කෙල්ලනේ, උඹල දැන් කොහොමත් ඩොකාල. මේ කට්ට කන්නෙ තවත් අහිංසක අම්මල තාත්තලාගෙ ඉගෙන ගන්න පුලුවන් හැකියාව තියෙන මීලග පරම්පරාව සහ අහිංසක රෝගීන් වෙනුවෙන් කියල මේ අයට තේරෙන්නෙ නෑ. උබල කියන දේ මුන්ට කවදා හෝ තේරේවි. නමුත් එදාට උන් ගොඩාක් ප්‍රමාද වැඩි වේවි. බුදුසරනයි!!! (බ)
මොකටද නිකන් සල්ලිත් දීලා හිතත් නරක් කරගන්නේ? (නි)
රට ගැන තිබෙන කැක්කුම නිසා තමයි තව ටිකක් පාඩම් කරන වෙලාව කැපකරන්නේ. අපිට නම් කොහොමත් එකයි. ඔව් මහත්තයෝ, අපි කුහකයි. අපේ කුහකකමට අපි ආදරෙයි. මේ රටේ සමහර මිනිස්සුත් ආදරෙයි. (නි)
සල්ලි නැති අහිංසක ලෙඩ්ඩු ආවම ඔය කැක්කුම දැනෙනවා නම් කොච්චර හොන්ද කසුනි, ඔයාල කෑ මොර දෙන්නේ උපාධිය ගන්නකන් විතරයි ඊට පස්සේ ඔයාලා ආදරේ කරන්නේ සල්ලි කොළ වලට විතරයි. (ර)
සුදුසු නැති අය දොස්තරලා වෙලා ලෙඩ්ඩු මැරෙනකොට මිනිසුන්ට තේරෙයි කුහකකම මොකක්ද කියලා. (නි)
අනේ ඔය විරෝධතා නවත්වලා දාන්න ළමයිනේ (නි)
කසුනි දේවී කිවුව වගේ චැනල් ගාස්තුව ගැනත් හිතලා බලන්න මොකද අපි දන්නවා දොස්තරලා හම්බ කරන හැටි. (ර)