පිසූ ආහාර සහ අමු මස් එකට ශීතකරණයක ගබඩා කර තැබු බවටත් සනීපාරක්ෂාවට අහිතකර අයුරින් ආහාර සකස් කළ බවටත් වදරකරු වු දෙදෙනකුට අනුරාධපුර අතිරේක මහේස්ත‍්‍රාත් නදීකා ඩී.පියරත්න මහත්මිය රුපියල් 15000 බැගින් දඩ නියම කළාය.
අනුරාධුපර ජයන්ති මාවතේ පේ‍්‍රඩි හවුස් හෝටලය පවත්වාගෙන ගිය අබ්දුල් කාදර් හා එස්. ආර්. එම්.රොෂාන් ට එසේ දඩ නියම විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ බොහොමයක් ආපන ශාලා හෝටල් ප්‍රමිතියෙන් තොරයි (නි)