සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නීති රීති කඩමින් දැන්වීම් කොන්ත්‍රාත් දුන්නැයි රිමාන්ඩ් බාරයේ සිටි චන්ද්‍රවංශ පතිරාජා ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද නියෝග කළේය.
මහින්ද රාජපක්ෂ රජය සමයේ ඔහු ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා විය.
රුපියල් දහසක මුදල් ඇපයක් හා රුපියල් දස ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරි ඔහුට එතෙර ගමන් ද තහනම් කැරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd