නාරාහේන්පිට අභයාරාමය දේශපාලන වෘත්තීය සමිති හා වාණිජ කටයුතු වෙනුවෙන් යොදා ගැනීම බුදු දහමේ ඉගැන්වීම්වලට පටහැනි යයි කියමින් කිරුළපන පූර්වාරාමාධිපති පද්බේරියේ විමලඥාන නා හිමියන් ගොනු කළ පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා දැක්වීමට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියනට කොළඹ දිසා අධිකරණය අද (15) අවසර දුන්නේය.
විමලඥාන හිමියන් පවසනුයේ අභයාරාමයේ විහාරාධිපති පදවියට තවත් නඩුවක් පවරන බවයි.
පෙබරවාරි 29 වැනිදාට මුල් නඩුව කල් තැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ආණ්ඩුවට දෙවියන්ගේ හාල් කැවිලා වගෙයි මට පෙනෙන්නේ. මේ විදියට පළි ගැනීමේ කෙළවර කොතනද. චේතනාව හොඳම නැහැ. ඉතින් යහපතක් වෙයිද. (බ)
මහානාම කියන විදිහට නම් රටේ තියන පන්සල් ඔක්කොම එක්තරා දේශපාලන පක්ෂයක ප්‍රචාරක කාර්යාල වුනාට කමක් නැහැ! මේ, මහත්තයෝ. පන්සලේ නැතුව වෙන කොතැනක හරි ඕවා පවත්වා ගත්තාට ප්‍රශ්නයක් නැහැ.පන්සල කියන්නේ ආගමික ස්ථානයක්. ඒක දේශපාලන පක්ෂයකට විතරක් නෙවි, කාටත් පොදු ස්ථානයක්. .(බ)
මහානාග අංගොඩ ගිහින් ඔලුව පරීක්ෂා කරගතතොත් හොඳයි වගේ. (බ)
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
මහානාම,මහින්ද ඔබලාගේ අදහස් හරි.මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මම දැනගත්තේ 1968 කොළඹ .රෝහල් මණ්ඩලයේ සේවය කරද්දී.එමෙන්ම මම සේවයෙන් විශ්‍රාම ගත්තේ කොළඹ බහ නගර සභාවෙන්. ම දන්නා පරිදි නම් 1968 දීත් නාරාහේන්පිට අභයාරාමයේ විහාරදිපති වශයෙන් සිටියේ ආනන්ද හිමියන්. එම කාලය තුලදී පත්බේරියේ හිමියන් ට අභයාරාමයේ අයිතිය ගැන අහලාවත් තිබුනේ නැහැ.අභයාරාමයට බෝම්බ ගැසූ වෙලාවෙත් මුලින්ම ගිය අයෙක් මම.මේ හදිසියේ පත්බේරියේ හිමියන්ට වෘත්තීය සමිති කටයුතු මතක් වුයේ වෙනත් බලපෑමක් මතද? අනිත් අතට හාමුදුරු කෙනෙකුට එක පන්සලක් තිබුනහම ඇතිනේ. මොකටද මෙතරම් තණ්හාවක්.(අ)
මේ තිලක්-ඩුබායි, ලංකාවේ ඇත්ත තත්ත්වය දැනගෙන කතා කරන්න නැත්තන් කට පියාගෙන ඩුබායි වලම ඉන්න. දැන් මේ ආණ්ඩුවේ ක්‍රියාවන් ගැන මිනිස්සු දැඩි කලකිරීමෙන් ඉන්නේ. (බ)
පහුගිය රාජ්‍ය සමයේ ඔය හැම දෙයක්ක්ම යට ගිහිල්ල තිබුනේ බලයට. යහපාලනය කියන්නේ ඕකට තමයි. කවුරුත් කලබල නොවී ඉන්න. අධිකරණය තීන්දුව දෙයි. (අ)
මේ ඩුබායි තිලක්ට ජාතියක් ජන්මයක් නෑ වගේ (අ)
අපේ හාමුදුරුවරු දේශපාලකයන්ට කඩේයාම නතර කළොත් ත් බුදුදහමත් සඟ ගෞරවයත් රටේ සදාචාරයත් මිට වඩා හොදින් ආරක්ෂා වෙනවා.දේශපාලනයට සම්බන්ධ නැති හාමුදුරුවරුන්ට ජනතාවගේ සැලකිල්ල වැඩියි. (බ)
රොනී මහතා . ඔබතුමා ඉතිහාසේ බැලුවොත් හැමදාම පන්සල මුල් කරගෙන් තමා මේ රටේ නිදහස් අරගල වලට තැන දුන්නේ . ඇයි රොනී මහතා ට අමතක වුනාද පහුගිය කාලේ කෝට්ටේ නාග විහාරය මුළු මනින්ම දේශපාලන කටයුතු වලට යොදා ගත් හැටි . මුරුත්ත්ටුවේ ආනන්ද හිමි එවකට සෞඛය ඇමති මෛත්‍රිපාල මැති තුමා සමග මොන තරම් ගැටුම් ඇති කර ගත්තාද ? කොහොම නමුත් වැදගත් ලෙස ප්‍රතිචාර දැම්මට හා මගේ නමින්ම අැමතුවා ට තුති .(බ)
හේමපාල රණසිංහ මහතා ඇයි ඇත්ත කියන්නේ පිස්සොද ? කොහොමත් ඔලුව අප්සට අයට අනික අයව පෙන්නේ පිස්සෝ වගේ තමා . අංගොඩ ඉන්නෙත් මිනිස්සු . ඔබතුමා නොදන්නවා ඇති එයා ලා කියන්නේ දොස්තර ලට පිස්සු කියලා , මා වැරදි නම් නිවැරදි කරන්න පිලි ගතහැකි කරුණු වලින් වැදගත් ලෙස මගේ නමින්ම (බ)
තිලක් ඩුබායි මහතා , මම ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටින්නේ ඔබතුමා ගේ නොහැදියාව හා අවිනීත කම මේ උගත් සබාවේ පෙන්වන්න එපා . මා වැරදි නම් , පිළිගත හැකි කරුණු වලින් මා නිවැරදි කරන්න බලන්න . (කෞ)
මහානාම දකින හීන අපි දකින්නේ නෑ (බ)
ඩුබායි තිලක් කියන්නේ කොටින්ගේ පඩි ගත්ත දකුණේ හොද සිංහලයෙක් ලු නේද ? යුද්දේ ඉවරවුන ගමන් රට පැන ගත්ත .මොන නමින් දැම්මත් දන්නා උදවිය දන්නවා මෙයාගේ පැටිකිරිය (බ)
මේ ගරුතර හාමුදුරුවන්ට මේ රටට වෙන අපරාධය පෙන්නේ නැද්ද ? දුසිම් පිටින් රණ විරුවෝ පෝරකේට තල්ලු කරනවා පෙන්නේ නැද්ද ? ජාතික ගීය , ජාතික කොඩි වෙනස් කරන්න යනවා පේන්නේ නැද්ද ? අන්තිම සටනේ 23,000 ජිවිත පුජා කරලා බේරා ගත්ත රට , ලබා දුන් නිදහස් බන්දේසියක දාලා දෙන්න යනවා පේන්නේ නැද්ද ? මුළු රටේම ශ්‍රම බලකාය ඉන්දියාවට උකස් කරන්න යනවා පෙන්නේ නැද්ද ? ඔබ වහෙන්සේ කුමන දේශපාලන මතයක් දරුවත් කම් නැත , අයි මේ රට විපතට යනවා පෙන්නේ නැද්ද ? මාධ්‍ය සංහාරයක් වෙනවා පෙන්නේ නැද්ද ? (බ)
තිලක් ඩුබායි මහතා, මම ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටින්නේ ඔබතුමාගේ නොහැදියාව හා අවිනීතකම මේ උගත් සභාවේ පෙන්වන්න එපා. මා වැරදි නම් පිළිගත හැකි කරුණු වලින් මා නිවැරදි කරන්න බලන්න. (නි)
රටට වෙන විපත් නොදකින කල (අ)
මහානාම - කඳාන.මොකද.ඔහේගේ ඔලු ගෙඩිය කොහේ හරි වැදුනද (අ)
මටත් හිතට අදහස් එනවා ඒ වුණාට මම යවන අදහස් ප්‍රසිද්ධ කරන්නෑ (අ)
මහානාම,ඔබගේ අදහස් අගේ කොට සලකමි.යුද්ද කාලේ මේ අය ලංකාවේ හිටියේ නැද්ද?සංඝයා වහන්සේලා, සිංහල ගම්මාන බුරුතු පිටින් විනශකළ ඒවා අමතකද? (අ)
රට පුරා පන්සල්වල තියෙන ටියුෂන් කඩත් වාණිජ වැඩ තමයි. (අ)
කෝට්ටේ නාග විහාරයේත් ඉස්සර ඉඳලාම ධර්මයට පමණක් නෙවෙයි දේශපාලනයට වැටෙන දේවල් කරනවා. (බ)