අනුරාධපුර පළාත් සභාවේ සර්ව රාත්‍රික පිරිත් දේශනය ඇසීමට විදේශ සංචාරකයෝ පිරිසක් ද පැමිණ සිටියහ.
ඔවුහු රැය පහන් වන තුරුම පිරිත් ඇසූහ.
අනුරාධපුර පළාත් සභාවේ සර්ව රාත්‍රික පිරිත් දේශනය ඇසීමට විදේශ සංචාරකයෝ පිරිසක් ද පැමිණ සිටියහ.
ඔවුහු රැය පහන් වන තුරුම පිරිත් ඇසූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ විදේශිකයන්ට පැදුරක් හෝ කඩදාසියක් දාලා දෙන්න පින්වතෙක් හිටියේ නැද්ද ඔතන ? සිංහලයා යනු ආගන්තුක සත්කාර කරන්නෙක් බව අමතකද ? (ර)
සහන්, හැමදේටම දෙස් දෙවොල් තියන්න එපා. ඇස් ඇරලා බලන්න වාඩිවෙලා ඉන්නේ මොකේද කියලා. ගොඩක් සතුටුයි මේ අය පිරිත් අහන එක ගැන (නි)
ඒ අය එහි වටිනාකම තේරුම් ගන්න ඇති (නි)
අපේ අය හේත්තුවෙලා පිරිත් අහනවා. නියම ඉරියවුවෙන් පිරිත් අහන්නේ කීයෙන් කී දෙනාද? විදේශිකයෝ ඒ අතරේ ඉන්නවා. මෙය දැකීමත් සතුටක්. (නි)
ඇත්තටම හරිම සතුටුයි (නි)