කැළණි ගඟේ නාන්නට ගිය දැරියන් දෙදෙනාගෙන් සිරුරු සොයා ගත් බව නාවික හමුදාව කියයි.
ගලේවෙල, මාතලේ මාර්ගයේ මාදිපොල කොබ්බෑවැහැරදී ටිපර් රථයක යතුරු පැදියක් ගැටී එහි ගමන් කළ බාහිර උපාධි අපේක්ෂයකු මිය ගිය බවත් ටිපර් රිය ප්‍රජා ශාලාවක වැදී එයටද අලාබ හානි සිදුව ඇති බවත් ගලේවෙල පොලිසිය කියයි.
බලපත්‍ර නොමැතිව එළුවන් 27 දෙනකු කැබ් රියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනකු සඳුදා (15) වවුනියාව අලුත්ගම දී අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd