විනාඩි හතේ විනාශය හෝමාගම අතුරුගිරිය පාරේ බටහිර පෙදෙසට බලපෑ සුළි සුළඟකින් නිවාස 31කට පමණ හානි සිදුව ඇතැයි ප්‍රදේශවාසීහු කියති. විනාඩි හතක් පමණ සුළ 18 September 2015
පොත් මංගල්‍යය අද ඇරැඹේ සාහිත්‍ය මාසය නිමිත්තෙන් වාර්ෂිකව පැවැත්වෙන කොළඹ මහා පොත් මංගල්‍යය අද (18) සිට බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී ආර 18 September 2015
‘ජාතිවාදය අවුස්සන්න එපා‘ ‘ජාතිවාදය අදින්න එපා. වරදක් කරපු අයට සමාව දෙන පනතක් ගේන්න කියා සමහරුන් කියනවා. එක්සත් ජාතීන්ගේ වාර්තාවේ කියලා නෑ අපරාධයක් වුණා කි 17 September 2015
පොල් මණ්ඩල රැකවලා පොල් බූරු වැඩක් කරයි පොල් සංවර්ධන මණ්ඩල කාර්යාලයයේ තිබූ රුපියල් හත් ලක්ෂයකට අධික වටිනාකමක් ඇති පරිගණක සහ පරිගණක උපාංග සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධය 17 September 2015
‘අනගාරික ධර්මපාල වැනි තව 100ක් ඕනෑ‘ අනගාරික ධර්මපාලතුමාගේ 151 වැනි ජන්ම දින සංවත්සර ජාතික උත්සවය මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මර 17 September 2015
බිල නොගෙවාම සිරුර බාර දෙන්න වෙයි බිල ගෙවන තුරු නාරාහේන්පිට ලංකා හොස්පිටල්හි දින හතක් තිස්සේ රඳවාගෙන සිටි මළ සිරුර වහා මුදා හරින්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නි 17 September 2015
‘දේශීය යාන්ත්‍රනය ජනවාරියේ : මාස 18න් වැඩ අවසන්‘ යුද්ධයේ අවසන් අදියරේදී සිදු වූවා යැයි කියන මානව හිමිකම් කඩවීම් හා යුද අපරාධ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා වන දේශීය යාන්ත්‍රණය සැකස 17 September 2015
දර්ගා නගරේ සිංහල මුස්ලිම් සමගිය හරි ඉහළයි අලුත්ගම දර්ගා නගරයේ කොටපිටිය ශ්‍රී සුධර්මාරාමය හා ඉමදූව ඇල්ලංගොඩ ශ්‍රී ගුණානන්දාරාමය යන උභය විහාරාධිපති ආන්දුගොඩ පඤ්ඤානන්ද නා 17 September 2015
එජාප පළාත් මන්ත්‍රී රියදුරකුට ගහලා? ජාතික ජල සම්පාදන මණ්ඩලයේ පුහුණු අංශයේ රියදුරකුට රත්මලාන කටුබැද්දේ දී එක්සත් ජාතික පක්ෂයේ පළාත් සභා මන්ත්‍රී සේනක දමයන්ත විසින් 17 September 2015
‘කන්දක් සේමා‘ චිත්‍රපටය පොත් දැක්මටත් 2010 සාහිත්‍ය සම්මාන උළෙලේ ද විශිෂ්ටතම නවකතාව වූ ‘කන්දක් සේමා‘ නවකතාව ඇසුරින් අශෝක අතාවුදහෙට්ටි අධ්‍යක්ෂණය කළ ‘කන්දක් සේ 17 September 2015
‘මහින්ද විදුලි පුටුවෙන් බේරා ගත්තා‘ මහින්ද රාජපක්ෂ විදුලි පුටුවට යන එක නැවැත්තුවේ වත්මන් රජය යැයි විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා අද (17) විදේශ කටයුතු අමත්‍යාංශයේ 17 September 2015
ගමෙන් කොළඹ එන තරුණයන් මංකොල්ල කාලා තරුණයින් බිය ගන්වා ඔවුන් සතු රන්මාල ජංගම දුරකථන ඇතුළු වටිනා බඩුමුට්ටු කොල්කන්නකු බව කියන තරුණයකු ග්‍රෑන්ඩ්පාස්හිදී අත් අඩංගුවට 17 September 2015
ආනන්ද බාලිකාවෝ ආනන්දජනක පිංකමක අනගාරික ධර්මපාලතුමාගේ 151 වැනි ජන්ම දින සංවත්සරය වෙනුවෙන් මරදාන ආනන්ද බාලිකා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය සංවිධානය කළ ලේ දන්දීමේ 17 September 2015
කඩවත - කඩුවෙල සුපිරිමඟ ඇරේ කොළඹ වටරවුම් මාර්ගය අද පස්වරු තුනට මහා මාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අතින් විවෘත විය. ඒ සමගම වාහන ගමනා ගමනයට ද අවශ්‍ය කටයුතු ස 17 September 2015
කණ්ඩායම් දෙකක් ඩීඅයිජී සොයයි අත්අඩංගුවට ගැනීමට සොයන මඩකලපුව නියෝජ්‍ය පොලිස්පති යූ කේ දිසානායක සෙවීම සඳහා පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා ඇතැයි පොලිස් ආරංචි කියය 17 September 2015
නියෝජ්‍ය ඇමැති වැඩ බාරගනී මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා කොළඹ, ඩාර්ලි පාරේ අමාත්‍යාංශයේ දී අද (17) පෙරවරුවේ සිය ධුරයේ වැඩ භාර ගත 17 September 2015
නීතිපතිට නඩු දාන්න හදයි ඇවන්ට්ගාඩ් ආරක්ෂක සේවා සමාගම හා කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී. රටට වැරදි කර ඇති බව ඔප්පු කිරීමේ හැකියාව තිබියදීත් ඒ සම්බන්ධව නීතිමය 17 September 2015
රුසියා තානාපති නිලධරයාට ගැසුවයි රිමාන්ඩ් ශ්‍රී ලංකාවේ රුසියා නියෝජ්‍ය තානාපතිට බැණ වැදී පහර දුන්නේයැයි සැකපිට මංජුල වීරකෝන් නම් ව්‍යාපාරිකයා ලබන 21 වැනි දා තෙක් යළි රාම් 17 September 2015
උද්ඝෝෂණයක් අතරතුර මන්ත්‍රී අසනීප වෙයි ජල ගැටළුවට විසඳුම් ලබාගැනීම වෙනුවෙන් මොනරාගල නගරයේ සංවිධානය කළ උද්ඝෝෂණයක් අතරතුරදී එයට සහභාගීවී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී පද 17 September 2015
‘ඉඹුල්ගොඩ අනතුරේ අභිරහස හෙළි කරනු‘ කැලණිය විශ්ව විද්‍යාලයයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපතිවරයකු වන ජනක බණ්ඩාර ඒකනායක හා රුහුණු විශ්ව විද්‍යාලයයේ පළමු වසර ශිෂ්‍ය 17 September 2015
දම්පල් සමරුව මහාබෝධියේ අනගාරික ධර්මපාලතුමන්ගේ 151 වැනි ජන්ම සංවත්සරය වෙනුවෙන් ශ්‍රී ලංකා මහාබෝධි සංගමය සංවිධානය කළ උත්සවයක් කතානායක කරු ජයසූරිය මහතාගේ ප 17 September 2015
ඩීඅයිජීගේ කාරය ඇත : ඩීඅයිජී නැත නිධන් හැරීමේ සිද්ධියක සැකකරුවන්ට අත්අඩංගුවට ගැනීම වැළැක්වීයැයි සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගැනීමට සොයන මඩකලපුව නියෝජ 17 September 2015
‘තවත් විමලසුරේන්ද්රලා කලඑළියට‘ මෙරට ජල විදුලි තාක්ෂණය හඳුන්වා දුන් ඩී ජේ විමලසුරේන්ද්‍ර මහතාගේ 141 වැනි ජන්ම දින සැමරුමක් කොළඹ ලංකා විදුලිබල මණ්ඩලයේ දී පැවැතිවිණ 17 September 2015
ජිනීවා වාර්තාවට රජය ප්‍රතිචාර දක්වයි ශ්‍රී ලංකාවේ යුද ගැටුම් අවසන් වීමෙන් පසුව ඇතිවූ ප්‍රශ්න ගැන ශ්‍රී ලංකා නව රජය ගත් ක්‍රියාමාර්ග එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පි 17 September 2015
උතුරු මහ ඇමැති සතුට උතුරයි උතුරු නැගෙනහිර ජනතාවගේ ඉල්ලීම් වල ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකාවේ යුද අපරාධ සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කව්න්සලය විසින් 17 September 2015
රාජිත/ගයන්ත සම කැබිනට් ප්‍රකාශකවරු සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න හා ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක යන මහත්වරු සම කැබිනට් ප්‍රකාශකවරුන් ලෙස පත් 17 September 2015
හොරණ ගමකත් උද්ඝෝෂණ හොරණ ගෝනපොල කෝරලඉම ගම්වාසීහු ද උද්ඝෝෂණයක් පවත්වමින් සේයා දැරිය මරා දැමූ ඝාතකයනට දැඩි දඬුවම් දෙන ලෙස ඉල්ලූහ. මරණ දඬුවම ද යළි ක් 17 September 2015
මත්තල වටිනාකම නාමල් කියයි අයහපත් කාලගුණය නිසා ඒ330 ගුවන් බසයක් හදිසියේ මත්තල මහින්ද රාජපක්ෂ ගුවන්තොටුපළට හැරවීමට සිදුවීමෙන් දෙවැනි අන්තර්ජාතික ගුවන්තොටුප 17 September 2015
රාජකාරියට ගිය පීසී මරුට කොටදෙනියාවේ සේයා දැරියගේ ඝාතකයන් අත්අඩංගුවට ගන්නැයි බල කරමින් යන උද්ඝෝෂණයේ රාජකාරි සඳහා පැමිණි බව කියන පොලිස් විශේෂ කාර්යංශයේ (බ 17 September 2015
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026