වත්මන් ආණ්ඩුව පෙරහරක් වගේ ගමන් කරන බවත් පෙරහරේ නිලමේ ඇතුළු කසකාරයා දක්වා සියලු දෙනා අපහසුවෙන් ගමන් කරන බවත් හිටපු ඇමැති මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා අද (15) දඹුල්ලේ පැවති රැස්වීමකදී පැවසිය.
මෙහිදී තමන් නිහඩව සිටි කාරණයද ජනතාවට මතක් කළ මන්ත්‍රීවරයා වසර ගණනාවක් පරණ නඩුවකට තමන්ව දින 56ක් රිමාන්ඩ් කර තැබූ බවත් තමන් වගේ සාධාරණ අයකුට මේ කළ දෙයට පටිසන් දුන්නේ නැතිනම් මේක ලෝකයක් නොවන බව ද කිවේය.
අද වනවිට රට බෙදීමකට ලක්ව තිබෙන බවත් මින් ඉදිරියටත් මියයන තුරු සටන් කරන බව මන්ත්‍රීවරයා පැවසිය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සකල සිරින් පිරි සිරිලංකාවේ මාතලේ දෙස්පාලකයෙන් අඬලා දොරේ ? (බ)
පරණ කියලා අහක දාන්න බැහැ ඕනේ වෙලාවට පරණ එකත් වටිනවා. (ර)
අපිට ඕව බෑ, අපි ඕවට නෑ. දැන් පදේ ඒකද? (ර)
මේ ආණ්ඩුවේ ඉනකන් නඩු දැමීමේ නැත්හේ මොකද (අ)
අපි ඇහැල තියෙන විදිහට හොටුපෙර පෙර අඬපු අය එපැත්තේම ඉන්නේ නඩුවෙන් බේරෙන්න කියලයි. (අ)
ඔයත් උතුරට වැඩි මිලට සිමෙන්ති නැව් ගන්නද හදන්නේ (බ)
ඒ පෙරහරේ කසකරුවා නුඹද පුතේ? (අ)
බොරුවට නෙමේ ..........කොටිත් එක්ක එකතු වෙලා සල්ලි හෙව්වේ නැද්ද ??? (බ)
නඩුව පරණ උනාට චෝදනා තියනවා නේද ? (ර)