නාවික හමුදා ලූතිනන් යෝෂිත රාජපක්ෂ ඇතුළු පස් දෙනාට ඇප ප‍්‍රතික්ෂේප කරමින් කඩුවෙල මහේස්ත‍්‍රාත්ට දුන් තීන්දුවට එරෙහිව කොළඹ මහාධිකරණයට ඇප ඇයැදුම් පතක් ඉදිරිපත් කළේය.
මුල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාසයේ ස්ථානාධිපති සහ නීතීපති, වගඋත්තරකරුවන් කරමින් මෙම ඇප අයැදුම්පත් ඉදිරිපත් කොට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තිලක් මහබැංකු මහා මන්කොල්ලෙත් පරාදද (අ)
ඉතින් රජයට වංචා කළ මුළු මුදලම ගෙවලා නිදහස් වුනානම් හොදයි නේ (බ) .
නිකන් ඉන්න අපට ඉතින් මෙහෙම දෙයක් අහන්න හරි ලැබුන එක මදිද. (බ)
මහේස්ත්‍රාත් තීන්දුවට එරෙහිව කවුද මේ ඇප අයදුම්පත ඉදිරිපත් කරලා තියෙන්නේ? (නි)
රුපියල් ලක්ෂ 24000 ක් මහජන මුදල් ගසා කාලත් බේරෙන්න පුලුවන්නම් ඉතින් නීතියක් රීතියක් කියල දෙයක් රටකට වැඩක් නැහැනේ.(අ)