ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දිගින් දිගටම තමිල්නාඩු ධීවරයින් අත්අඩංගුවට ගැනීම නතර කිරීමට කඩිනම් විසඳුමක් අවශ්‍යව ඇති හෙයින් ඉන්දීය මධ්‍යම රජය ඒ සම්බන්ධයෙන් ඒකමතිකව පියවර ගත යුතු යැයි තමිල්නාඩු මහඇමතිනී ජයලලිතා ජයරාම් ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇතැයි ඉන්දීය ප්‍රෙස් ට‍්‍රස්ට් ඔෆ් ඉන්දියා පුවත් සේවය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජය ලලිතාගේ අඬ වැඩියාව ළඟදීම ඉවරවෙනවා. (ර)
මෙයා මොන පාසලටද දන්නේ නැහැ ගියේ, රටේ මුහුදු මායිමවත් නොදන්නේ (නි)
අපේ මුහුදු සිමාව උල්ලංඝණය නොකර හිටියා නම් හරිනේ ඉතින් (ම)