මුදල් විශුද්ධිකරණ පනත යටතේ අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයේ සිටින යෝෂිත රාජපක්ෂට සහයෝගය පළ කරමින් අතේ පටියක් බැඳගෙන ක්‍රීඩා කළැයි කියන නාවික හමුදා රග්බි කණ්ඩායමේ සිව් දෙනකුගේ වැඩ තහනම් කළ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක අක්‍රම් අලවි මහතා කියයි.
ඔවුන් නාවික හමුදා රග්බි සංචිතයෙන් ඉවත් කර විමර්ශනයක් ද පැවැත්වෙන බව ඔහු සඳහන් කරයි.
ක්‍රීඩකයන් බැඳ සිටි අත් පළඳනාවේ ‘යෝ7‘ ලෙස ඉංග්‍රීසියෙන් සටහන් කර තිබිණි.
(ඡායාරූප ප්‍රදීප් පතිරණ)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යෙන් නීතිය ක්‍රියාත්මක කළයුතුයි මේ ගොල්ලෝ ටීම් එකේ ඉන්නෙත් එයාට පින්සිද්ද වෙන්න . පිටින් ගෙනල්ල නෙවි ටීම් එකට ඔබපු අය (බ)
එක ක්‍රීඩකයෙක් තවම වයස අවුරුදු 20යි .. ඉසිපතන කණ්ඩායමේ 2015 නායකයා ... එයත් ඇඳගෙන ඉන්නවා මේ අකුරු ටික .. ලොකු කට්ටිය කියන්න ඇති .. බය කරන්න ඇති .. (බ)
දේශපාලන පළිගැනීම්. (බ)
නියමයි (කෞ)
මේක නම් පිස්සු. මන් හිතන්නෙ මෙ අයට දන් පිස්සු කෙලින්න බැරි හින්ද රජපක්ෂලාට කඩේ යනව.(කෞ)
හමුදාවේ නීතිය සහ ක්‍රීඩාවේ ආචාරධර්ම හරියටම ක්‍රියාත්මක කරන්න එහෙම නොකොළොත් වැරදි පූර්වධර්ශයක් වෙනවා. (ර)
මේ අය තාම පාඩම් ඉගෙනගෙන නැහෙ වගේ. (ර)
හොද දඩුවම, ක්‍රීඩාවට දේශපාලනය ගෙනාවට. (ර)
ක්‍රීඩාව තුල දේශපාලනය ගෙන ඒමේ වැරැද්ද. (ර)
වීරයෝ හතර දෙනෙක්
යහපාලනයේ තියන පළිගැනීමේ කෙලවර කොතනද? ඕවට ප්‍රතික්‍රියා එනකොට අඩන්න එපා (අ)
මොකක්ද ඒකේ ඇති වරද ? රටට මොකක්ද වෙලා තියෙන්නේ (බ)
ඔවුන් වෘත්තීය සෙබළු නොවන නිසා ප්‍රකාශනයේ නිදහස අහිමි කිරීම වරදක්ද (බ)
දැන් තමයි නියම නීතිය තියෙන්නේ . කව්රු කරත් වැරදී වැරදී තමයි (බ)
මේ සියලු දෙනාම කණ්ඩායමෙන් නෙරපන්න ඕනේ (බ)
රාජපක්ෂලාට කඩේ යෑමක් නොවේ ඔවුන් සමග එකට ක්‍රීඩා කරපු සගයෙක් සදහා කරන ගෞරවයක් තමයි ඔය බෑන්ඩ් එකෙන් පෙන්නන්නේ. ඕව සුළු දේවල් නේ. (ර)
හොරකුට සහයෝගය. යෝ..කියලයි ගහගන්න තිබුනේ.(බ)
ඒක තමයි නියම සහෝදර හැඟීම හමුදාවේ ඒක නැති කරන්න උඹලා දඟලනවා. චන්දන මොකෙක්ද ? (බ)
මේ තරග තහනම් කලානම් හොඳයි නේද (අ)
මර වැඩේ වෙන්නේ, මීට පස්සේ වෙනත් බෑන්ඩ් එහෙමත් ගහන්න බැරිවෙනවා, කගේ හරි නමක් තිබුනොත් එම නම් වලින් (අ)
මේ වගේ කඩේයාම හමුදාවට නින්දාවක්. (අ)
හිතාගන්න පුළුවන් දේශපාලනීකරනය නමැති පිළිකාව කොතරම් උඩු දුවලද කියල.(අ)
ජයටම පලිගැනීම් , ඔහොම යන් (අ)
මර්ධනයද නීතියද? (අ)