ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා තෙදින නිල සංචාරයක් සඳහා අද (15) පෙරවරු 9.25ට ජර්මනිය බලා පිටත් විය.
කටාර් ගුවන් සේවයට අයත් කියු ආර් 665 දරණ සාමාන්‍ය මගී ගුවන් යානයෙන් ජනපති සමග රජයේ නියෝජිතයන් ලෙස මලික් සමරවික්‍රම, දයා ගමගේ ඇතුළු පිරිසක් ගියහ.
ජනපති ජර්මනියේ හා ඕස්ට්‍රියාවේ සංචාරය කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යන්න රට වටේ, එන්න මා ප්‍රියේ සුන්දර ජර්මනියේ. (ර)
මල්ලක අරන් එන්න මහා රජාණනි. (බ)
කොන්දේ තව ඇට කැඩෙන්නේ නැතිව තියෙනවද? කොන්ද නමන තාලෙට (බ)
සැබෑ වෙනසක්. (ර)
ලොව පුරා ඇවිද්දට ලංකාවට ලැබුණ ප්‍රතිලාභයක් නැහැ (ම)
අපේ හිටපු ජනාධීපති තුමාට ජය වේවා (ම)