මන්නාරම,පෙරියගාමම් හා එමිල් නගර් ප‍්‍රදේශයන්ගේ නිවාස බි`ද, මන්නාරම සෙල්වනගර් අම්මාන් කෝවිලේ භාණ්ඩ සොරාගත් සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව මන්නාරම පොලිසිය කියයි.
සැකකරුවන් ප‍්‍රදේශයේ නිවාස හා කෝවිල්වලින් සොරාගත් ලක්ෂ හතරක පමණ වටිනාකමින් යුතු රන් භාණ්ඩ හා මුදල් සමග ජංගම දුරකතනද පොලිස් බාරයට ගෙන ඇත.
සැකකරුවන් මන්නාරම ප‍්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 23 ත් 27 ත් අතර වයසේ පසුවන පිරිසක් බවත් පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd