නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් උතුරේ අර්බුදයට වෙනම දේශපාලන විසදුමක් ගෙන නොඑන බවත්, 13 වැනි සංශෝධනයේ වෙනස්කම් කිහිපයක් සිදුකරන බවටත් රජය දෙමළ ජාතික සන්ධානය සමග කියා ඇතැයි උතුරේ පළ වන උදයන් පුවත්පත වාර්තා කරයි.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන ඒමෙන් පසු දෙමළ ජාතික සන්ධානය ප්‍රමුඛ දෙමළ දේශපාලන පක්ෂ හා සාකච්ඡා කර උතුරේ අර්බුදයයට ස්ථීර දේශපාලන විසදුමක් ගෙන එන බව රජය දෙමළ ජාතික සන්ධානයේ නායක හා විපක්ෂ නායක ආර්.සම්බන්දන් මහාතා වෙත දැනුම් දී ඇති බවද එම පුවත්පත පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි පාට දෙකෙන් හදවතක් දාමුද? (නි)
කවදාහරි සිංහල ජනතාව දෙවෙනි තැනට වැටෙන එක නවත්වන්න පුළුවන් වෙයිද? (නි)
ජාතික කොඩියෙන් සිංහයා ඉවත්කරන්නට පෙර සිංහයා කොඩියෙන් පනීද? (නි)
අපි බලමු මොකද වෙනේ කියලා. හැබැයි ඉඩම් අයිතිය දුන්නොත් සිංහලයා කපෝති. (නි)
මොකද්ද උතුරේ තිබෙන අර්බුදය දකුණේ නැති? හැම පළාතකම තිබෙන්නේ ආර්ථික හා සමාජයීය ප්‍රශ්න. (නි)
මේවා විසඳීමට පළාත් සභා හොඳටම ඇති. දහතුනක එල්ලී සිටීමේ අවශ්‍යතාවයකුත් නැත. පොලිස් හා ඉඩම් බලතල දිය යුතු නැත. සමහර බලතල පැවරීම අවශ්‍ය විය හැක (නි)
ඉන්දියාවට කඩේ යන නිසා 13 වෙනි සංශෝදනයට අනුව විසඳුම් හොයන්න යනවා. ඔය දේ අපේ රටේ අනාගතයට ඉතා භයානක දෙයක්. එයට හේතුව පිටරටවල ඉන්න කොටි තවමත් කියවන්නේ ඊළම ගැන. (නි)
ජාතික කොඩියට සිංහයා කොටියාව බදාගෙන ඉඹිනවා වගේ රූපයක් දැම්මා නම් සමගිය පෙන්වන්න තිබුනා (නි)
නියමයි පීරිස් (නි)
පීරිස් සහ ගාමිණී, ඊටත් වඩා හොඳයි කොටියා සිංහයාව දම්වැලකින් ඇදගෙන යනවා දැම්මොත් (නි)
බහුතරයට සන්හිදියාව අකැපද (බ)