පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන කාරක සභා පිළිබඳ වැඩමුළුවක් පාර්ලිමේන්තුවේ කමිටු ශාලාවකදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) පැවැත්විණි.
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීන්වන ෆියෝනා මැත් ටැගර්ට්, රිචර්ඩ් බේකන් විශේෂ ආරාධිතයෝ වූහ.
කථානායක කරු ජයසූරිය, විපක්ෂ නායක ආර්.සම්බන්දන් ද වැඩමුළුව ඇමතූහ.
වැඩමුළුව සඳහා සියලු දේශපාලන පක්ෂ නියෝජනය කරමින් මන්ත්‍රීවරු රැසක් එක්ව සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔතනට ඇවිල්ල ඉන්නේ බ්‍රිතානිය මන්ත්‍රීන්ගේ මුදල් පසුබිම්වල පරිස්සම් කරගන්නයි කියල කියන්න. (අ)