පසුගිය ජනවාරි 26 වැනිදා බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් රිමාන්ඩ් කිරීමෙන් පසු උසාවි භූමියේ කලහකාරී ලෙස හැසිරුණු බව කියන රාවණා බලය සංවිධානයේ ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි හා හිටපු මන්ත්‍රී හා සිහළ රාවය සංවිධානයේ අක්මීමන දයාරතන හිමි ඇතුළු හිමිවරුන් සිව්දෙනකු අද (15) හෝමාගම පොලිසියට බාර වූහ.
එම හිමිවරු අත්අඩංගුවට ගන්නැයි මීට පෙර හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය පොලිසියට නියෝග කැර තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න කට්ටියට එකතුවෙලා බුද්ධාගම ඉගෙනගන්න නිවාඩුවක්. එළියේ හිටියම වෙන වැඩනේ. (බ)