කිරිඳිවැල බස් නැවතුම්පළේ බසයක් බසයක් පස්සට ගනිද්දී ගොඩනැගිල්ලක බිත්තියක වැදී බිත්තිය කඩා වැටී තිදෙනකු යටවී රෝහල්ගත කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි.