‘මාධ්‍යවේදීන්ගේ කර පිටින් බලයට ආ ආණ්ඩුව මාධ්‍යවේදීන්ට කරදර කරනවා. මාධ්‍යවේදීන් මට කරදර කරනවා.‘යි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති හික්කඩුවේ මගුල් ගෙදරකදී පැවසීය.
ජායාරූප - ජනත් ද සිල්වා
‘මාධ්‍යවේදීන්ගේ කර පිටින් බලයට ආ ආණ්ඩුව මාධ්‍යවේදීන්ට කරදර කරනවා. මාධ්‍යවේදීන් මට කරදර කරනවා.‘යි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති හික්කඩුවේ මගුල් ගෙදරකදී පැවසීය.
ජායාරූප - ජනත් ද සිල්වා
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් රනිල් මත්තයාත් කියනවා සහතික ඇත්ත (අ)
ඉස්සර නම් කරදර කෙළේ නැහැ මොකද ගොඨා හිටියනේ (අ)
ඔබ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් නිසා මේවා කිවයුත්තේ පාර්ලිමේන්තුවේදී නේද?මගුල් ගෙදර ගියානම් අඩි පුඩි ගහලා කියක් හරි දීලා එන එක නේද හොඳ?මගුල් ගෙවල් වලට ආරාධනයකින් තොරව කඩාපනින මාධ්‍ය කට්ටියකුත් ඉන්නවා නේද? (බ)
ඕවට තමා කිඹුල් කදුළු කියන්නේ පෝද්දල ජයන්ත ලසන්ත එක්නැලිගොඩ මන්දන ඉස්මයිල් වගේ මාධ්‍යවේදීන් ගැන මොකෝ දන්නේ නැහැ ඔබතුමාට හිතෙන්නේ දැන් කොයි කවුරුත් බලය අල්ලනකන් විතරයි හැමකෙනා ගැනම මතක් වෙන්නේ අන්තිමට ඔක්කොටම කොකා පෙන්නනවා (බ)
ගයාන්.ඔබ හරි.ගඩාෆි තමන්ගේ රටේ අසරණ මිනිස්සු මැරුවේ කුළු ගෙඩි වලින් ගහලයි.(අ)
මාධ්‍යවේදීන් කරදර කරන්නේ අනේ මගේ ඔලුවටම තියපන් "කියල වෙන්න ඇති නේද?අනේද කියන්නේ කිව්වලු .(අ)
පෝද්දලගේ ට දඩුවම් කළේ රට ට විරුද්ධව වැඩකරලා මිසක් ,........ එමීර් කාන්තන් හරහා මහින්ද කොටින්ට සල්ලි දුන්න කියල ඉදිරියේදී සාක්ෂි සහිතව ඔප්පු වුන දවසට දෙන්නෙත් මරණ දදුවමද? (අ)
මම හිතන්නේ මෙයාලගේ ආණ්ඩුව කාලේ මාධ්‍යවේදීන්ට හොදට තෙල්ගාල හොදට මසාජ් කරලා තිබුන. තව කට්ටියකට තෙල් ගාල මසාජ් කරලා පොලව යටත් යට කරලා තිබ්බා...ඒ වැඩි හොදටලු. අනේ ..අනේ.. අපි නොදන්න චෙස්. (බ)
හැබැයි අපි දන්නා තරමටනම් එකදු මාධ්‍යවෙදියෙක්වත් මරල නැහැ , උස්සන් ගිහින් ඇත පය කඩල නැහැ , අතුරුදහන් කරලා නැහැ , අඩුම තරමේ කිසිම මාධ්‍ය ආයතනයකටවත් මැර බලය යොදල එම ආයතන කුඩු පට්ටම් කරලා නැහැ , (අ)
එතකොට එක්නැලිගොඩ, පෝද්දල ජයන්ත, ලසන්ත වික්‍රමතුංගට මොකද වුනේ? (බ)
එතකොට රිචඩ් ද සොයිසට මොකද වුණේ (බ)
මාධ්‍යවේදීන් කරදර කරන්නේ "අනේ මාව මරන්න" කියලද? (බ)
එක්නැලිගොඩ , ලසන්ත ට වෙච්ච දේවල් දන්නා කෙනා දැන් මේ ආණ්ඩුව ඇතුලේ . පෝද්දලගේ ට දඩුවම් කළේ රට ට විරුද්ධව වැඩකරලා මිසක් , මහින්ද ට එම රජයට විරුද්ධව වැඩ කර නොවේ . එතකොට රිචර්ඩ් සොයිසා , සාගරිකා ගෝමස් , ප්‍රේමකීර්ති ද අල්විස් , නීති වේදී විජේදාස ලියනාරච්චි ට මොකද වුනේ ? දන්නවා එහම උදවිය මේ ශ්‍රී ලංකාවේ හිටියා කියලා අඩුම ගානේ . කවුරු වුනත් මැරීම හෝ අතුරුදන් කිරීම වරදක් කොයි ආණ්ඩුව යටතේ වුනත් , නමුත් බලන්න ඕනේ හේතුව සහ පලය මොකක්ද කියලා (බ)
මිනිහ කිව්වේ නම් ත්‍රිකුණාමලේ කෑම්ප් එකට වඩා හිර ගෙදර හොඳ බවයි නේද? ෆොන්සේකා මහත්තයත් එහෙම හිතල වෙන්න ඇති දාන්න ඇත්තේ ඇතුලට....(බ)
ගයාන් එක කාලසීමාවකට සීමා කරන්න එපා.රිචඩ් සිල්වා, ප්‍රේමකීර්ති ද අල්විස් ගැනත් අහමු. (බ)
ගයන් හරි නේද පිළිතුරු ලැබුන නේද (අ)