ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය උල්ලංඝනය කරන හා පක්ෂ ව්‍යවස්ථාවට එරෙහිව ක්‍රියා කරන්නන්ගේ තරාතිරම නොබලා විනය ක්‍රියාමාර්ග ගැනීමට මධ්‍යම කාරක සභාව තීන්දු කළ බව ධීවර ඇමැති මහින්ද අමරවීර අඟුණුකොළපැලැස්සේදී පැවසීය.
විනය කැඩූ පක්ෂයේ ප්‍රාදේශීය සභාපතිවරුන් කිහිප දෙනකුගෙන් නිදහසට කරුණු විමසූ බවත් එම ලිපි ඔවුන් ප්‍රසිද්ධියේ ඉරා දමනු මාධ්‍යයේ දුටු බවත් විනය කඩකරන සියලු දෙනා පක්ෂයෙන් ඉවත් කරන බවත් යළි පක්ෂයට බඳවා නොගන්නා බවත් ඇමැතිවරයා කීවේය.
මහරගම හිටපු නගර සභාපතිනි කාන්ති කොඩිකාර ඇතුළු පිරිසක් ප්‍රසිද්ධියේ එම ලිපි ඉරා දැමූ බව වාර්තා විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරියට හරි. බල්ලෙ බුරති කදු නොසැලේ අපි කෙලින් වැඩ කරමු .ජයවේ (අ)
පොහොර කතාවත් මහින්දලාගේ වැඩ (අ)
මහින්ද ඇතුලු පිරිස අන්ගොඩට දක්කන්න .(අ)
මිණිකැට යට යනකොට ගොමරිටි උඩ මතුවෙනවා කියනවනේ..(අ)
ලෙඩා මලත් බඩ සුද්ද වේ (බ)
අන්න හරි මහත්තයෝ දැන්නම් ඉවසුව හොඳටෝඔම ඇති (අ)
ඉතින් කව්ද ඕකේ දැන් ඉතුරු වෙන්නේ(අ)
විනය කඩන්නේ නැහැ එතකොට හරිද. ? (අ)
විනය පරීක්ෂණ තියන්න වෙන්නේ ඉතුරු වෙන පස් දෙනාට තමයි.පක්ෂය පවා දුන්නේ කව්ද කියල මුළු රටටම තේරිලා ඉවරයි. (අ)
මේ කවුද ? (බ)
ඔබතුමනේ විනය කඩලා තියෙන්නේ එජාපෙ එක්ක එකතුවෙලා...ශ්‍රීලනිපෙ ඉඳගෙන එජාපෙට කඩේ යනවට නිසි දඬුවම් දිය යුතුයි. ඔබතුමා වගේ තව කීප දෙනෙක්ම ඉන්නවා. කයිවාරු ගහන ලේකම්තුමාත් එක් පුද්ගලයෙක් තමයි. (බ)
මුලින්ම විනය පරීක්ෂණ තියන්න ඕනෑ කාටද කියා අපි දන්නවා (නි)
කිසිම සමාවක් නොදී සභාපතිකම දෙන්න කියන්න (බ)
කතා කළා ඇති ක්‍රියාවෙන් පෙන්වා මෙම මිනිසුන්ට පාඩමක් උගන්නාවි (බ)
බොහොම හොද ජනතා ප්‍රතිචාරයක් තිබු දේශපාලකයෙක් , කුණු හෝදන්න , ඇමති කටු සුප්පු කරන්න ගිහින් තම කීර්තිමත් දේශපාලන ජිවිතයට තිත තබා ගත් බව කනගාටුවෙන් වුවත් කියන්න ඕනේ . විනය පරීක්ෂණ තියන්න ගන්න මිනුම් දණ්ඩ කුමක්ද ? (බ)
කුෂාන් ඔබ කියන එක 100% හරි (බ)
හිටපු සභාපති තුමාට විරුද්ධව ලේකම් තුමා විරුද්ධ පක්ෂේ එක්ක එකතුවෙලා ඡන්දෙ ඉල්ලීම විනය කැඩීමක් නෙවේද? (බ)
විනය කඩපු නිසා මහජනනයාගෙන් ඒකට සමාවක් ඔබට ලැබෙන එකක් නැහැ (බ)
මහදැන මුත්තයි,ගෝලයෝ රොත්තයි,විතරයි ඉතුරු. (බ)
දොන් ජුවන්ලා කව්ද කියල ජනතාව වටහාගෙන ඉවරයි. (අ)
ජනවාරි 08 වෙනසට විනය කැඩීමටත් (අ)
ඔබතුමා ගැන දුකේ බැහැ වැඩිය කැගහන්න එපා දෙන දේ කාල වෙනදේ බලන් ඉන්න (අ)
ලේකම් තුමනි,ගොවියන්ගේ පෝර ගැටලුව විසඳලා ඉන්න.මිනිසුන්ට පාරේ යන්න බෑ උද්ඝෝෂණ (අ)
මොකට බලන් ඉන්නවද පයින් ගහල එලවල දන්නේ නැතිව.(අ)