රත්දොඹින් අද කසළ තේ තොගයක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්යය බලකායේ හියාරේ කඳවුරු ආරංචි කියයි. වැටලීම සිදුකරන අවස්ථාවේ දී එහි කසළ තේ කිලෝ 5000ට ආසන්න ප්‍රමාණයක් තිබි ඇත. සැකකරු අම්බලන්ගොඩ පොලිසියට භාරයට ගනු ලැබ සිටියි.
රත්දොඹ තේ නිශ්පාදනයක්,තේ කම්හලක් හෝ තේ වගාවක් නැති බවත් පැවසේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd