බණ්ඩාරවෙල කොළතැන්නේදී කන්ටේනර රථයක් හා පෞද්ගලික බස් රථයක් ගැටීමෙන් සබරගමු සරසවි සිසුන් ඇතුලූ 22 දෙනෙක් තුවාළ ලබා බණ්ඩාරවෙල සහ දියතලාව රෝහල් වලට ඇතුළත් කරනු ලැබ සිටිති.
කන්ටේනරයේ ගැටුණු බස් රිය මිීටර 300 ක් පමණ දුරට ඇදී ගොස් ඇතැයි කියති.
මේ අතර කරුවලගස්වැව මාර්ග අනතුරකින්ද තිදෙනෙක් තුවාළ ලැබූහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලබලේ ප්‍රතිපල තමයි. (ර)
මොකද මේ වෙන්නේ ? (ර)
මාර්ග නීති පිලි නොපැදීම තමයි මේ අනතුරුවලට ප්‍රදාන හේතුව. ලංකාවේ රිය අනතුරු අනෙක් රටවලට සාපේක්ෂව හරිම වැඩියි. මේවා වලක්වා ගන්න රටේ කව්රුවත් උනන්දු වෙන්නේ නෑ. (ර)
රියදුරන් සිහිකල්පනාවෙන් යනවා නම් මේ මොන ප්‍රශ්නයක්වත් ඇතිවෙන්නේ නැහැ. (නි)
අපේ රටේ පුද්ගල විනය ගැන කතා කරලා වැඩක් නෑ.(රේ)