ශ‍්‍රි ලංකා නීතීඥ සංගමයේ ලේකම් ධුරය සඳහා වන නිළවරණය බදාදා (17 ) පැවැත්වීමට නියමිතය.
සෙනරත් ජයසුන්දර, අමල් රන්දෙණිය සහ ඉරාජ් ද සිල්වා මහත්වරු තරගයට ඉදිරිපත්ව සිටිති.
කොළඔ දිසා අධිකරණය ප‍්‍රමුඛ ලංකාව පුරා පිහිටි අධිකරණයන්හි ඡන්ද විමසීම එදින පෙරවරු 8 සිට සවස 5 දක්වා පැවැත්වීමට නියමිතය.
ශ‍්‍රි ලංකා නීතීඥ සංගමයේ ලේකම්ධුරය සඳහා ඉදිරිපත්ව සිටින නීතීඥ සෙනරත් ජයසුන්දර 1991 වසරේදී කොළඔ විශ්ව විද්‍යාලයයෙන් එල්.එල්.බී. නීතී උපාධිය ලබා ගත්තේය. එල්.එල්.එම්. උපාධියද ඔහු සතුය.
ශ‍්‍රි ලංකා නීතීඥ සංගමයේ ලේකම්ධුරය සඳහා ඉදිරිපත්ව සිටින නීතීඥ අමල් රන්දෙණිය මහතා 1998 නීතී විද්‍යාලයයෙන් නීතීඥවරයෙක් විය.
ශ‍්‍රි ලංකා නීතීඥ සංගමයේ ලේකම්ධුරය සඳහා ඉදිරිපත්ව සිටින නීතීඥ ඉරාජ් ද සිල්වා මහතා නීතී විද්‍යාලයෙන් 2000 දී නීතීඥවරයකු ලෙස සමත් විය.
ඔහු ශ‍්‍රි ලංකා නීතීඥ සංගමයේ විවිධ කටයුතු වලදී මෙන්ම හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහි දෝෂාභියෝගය අවස්ථාවේදී කැපී පෙනෙන කාර්ය්‍ය බාරයක් කළේය.
2025 දෙසැම්බර් මස 18
609
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
295
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නීතීඥ සංගම් ලේකම්කමට තුන්කොන් සටනක
නන්දපාල Monday, 15 February 2016 04:53 AM
මොවුන්ගෙන් රටට ඇති සේවය කුමක්ද පිළිබඳවයි මට තේරෙන්නේ නැත්තේ (නි)
දසුන් Monday, 15 February 2016 04:48 AM
මට නම් මේ සියළු දෙනාගෙන්ම ඉදිරියෙන් ඉන්නේ ඉරාජ් (නි)