කෙටුම්පත් කිරීමට යන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන විදේශගත ශ්‍රී ලංකිකයන් සමග වීඩියෝ සම්මුඛ සාකච්ඡා මාර්ගයෙන් අදහස් විමසීමට බලාපොරොත්තු වන බව ආණුඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ බහුජන අදහස් විමසීමේ කමිටු සභාපති නීතීඥ ලාල් විජේනායක මහතා සාකච්ඡාවකදී පැවසීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන මහජනතාවට ලිඛිතව අදහස් දැක්වීමට ඇති කාලය මාර්තු 10 වැනිදා දක්වා දීර්ඝ කළ බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන මහජනතාවගේ අදහස් ඇතුළත් වාර්ථාව ලබන අප්‍රේල් මාසයේ දී රජයට බාර දෙන බවත් ඒ මහතා කීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසියම් ආහාර ද්‍රව්‍යයක මිල වැඩිකිරීම සඳහා ජනමත විචාරණයකින් අනුමැතිය ලබාගත යුතු ලෙස නියමයක් නව ව්‍යවස්ථාවට ඇතුළත් කරන්න. (නි)
මෙම කමිටුවට තරුණ නිලධාරීන්ගේ අදහස්ද වැදගත් (නි)
මේ කාර්යය අගය කරනවා (නි)
මහින්ද පාලනයේ අඩුපාඩු තියෙන්න ඇති. එහෙත් අපි දන්නා පසුගිය දශක කිහිපයේ බලයේ සිටි ආණ්ඩු කළ නොකළ අකටයුතුකම් බලනකොට මවිලක් තරම් නොවේ මහින්දගේ අඩුපාඩු. මහින්ද කළ සේවය දැන දැන ඔහු එළවාගන්න එක ලොකුවුණ පුරවැසියන්ට යහපාලනයෙන් හම්බවෙයි හොඳට. (නි)
අපි දන්නෙත් නඅනේ , අපි රට එන්නේ , කොහොමද ලොක්ක ඔය වැඩේ අපිටත් හොරෙන් කරන්නේ (රේ)