මොරටුව කොරළවැල්ල වෙරළ තීරයේ මාස 5 කට පමණ පෙර අනතුරකට ලක් වී නවතා තිබූ බෝට්ටුවකට අද (14) දහවල් යම් පිරිසක් ගිනි තබා ඇත.ගින්න නිවා දැමීම සඳහා මොරටුව නගර සභාවේ ගිනි නිවීම් ඒකකයේ සහාය ලැබිණි.
ගින්න හේතුවෙන් ගාලු කොළඹ දුම්රිය මාර්ගයේ හා මහාහාර්ගයේ ගමනාගමනයටද බාධා ඇති විය.
ගින්නේන බෝට්ටුව සම්පූර්ණයෙන්ම විනාශ විය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අතිදක්ෂ ගිනි නිවන හමුදාවක්නේ. බෝට්ටුව ගින්නෙන් බේරාගෙන. (නි)
ඔය බෝට්ටුවෙ කෑලි තමයි ඔතනට ගොඩ ගහල තිබ්බේ. බෝට්ටුව දෙකට කෑඩිල....(ම)
කවුද මේ වැඩේ කරන්න ඇත්තේ? (නි)