හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා බිහි කරනවායැයි කියන නව පක්ෂයේ ඡන්ද ලකුණ විටෙක නෙළුම් මල යැයි ද තවත් විටෙක නෙළුම් පොහොට්ටුව යැයි ද කියමින් විටෙන් විට විවිද දේ කියන බව පී. හැරිසන් මහතා කීවේය.
“ ඔය පක්ෂයට හොඳම ලකුණ තමා පනිට්ටුව. මොකද හැමදාම එයාලා ඇදගෙන නා ගන්නවා”
යනුවෙන්ද ඔහු පැවසුවේය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මතක තියාගන්න ඔබලාටත් ඔතන සදාකාලික නොවේ .ඔය තත්වයට ළඟදීම ඔබලත් එනවා.එදාට හිල් වෙච්ච පනිට්ටුව තෝරාගන්න. (රේ)
වැලේ වැල් නැතුව ඉඳල හවුල් ආණ්ඩුවක් හදාගෙන දැන් බොරුවට කෑ ගහනවා. කවදාවත් මෙයාලට සිංහල මිනිස්සුන්ගේ චන්ද වලින් බලයට එන්න බැහැ(රේ)
හොඳටම බයවෙලාද (රේ)
කිසිම වැඩකට නැති වාචාල මන්ත්‍රී කෙනෙක්. (අ)
ඔබ තුමා හැමදාම කිව්වොත් කියන්නේ පනිට්ටු කතා. අපිට දැන් අහල එපා වෙලා තියෙන්නේ.(රේ)
අනේ කට වාචාල වැඩ බැරි බක පණ්ඩිතයෝ. අනුන්ගේ වැරදි හොයා හොයා ඉන්න විතරයි දන්නේ. (රේ)
මහින්ද මහත්තය නෙවෙයි අන්න අරහේ අපේ ක්‍රිකට් පිල අම්බානෙක නානවා.හරිසෝන් මහත්තයල තෝරපු පිලනේ.ලෝක වාර්තාවකුත් තියල අඩුවට දැවී ගිහින් (රේ)
මහින්දට බනින්න පාර්ලිමේන්තු යන්න ඕන නැහැ. මහජන මුදල් දවසකට ලක්ෂ 10 පමණ වියදම් වෙනවා පාර්ලිමේන්තුවට. එමනිසා මහජන මුදල් නාස්ති නොකර, මන්ත්‍රීකම ළමයෙකුට දීල ගෙදර යන්න. ළමය මොකක් හරි වැඩක් කරයිනේ ජනතාව වෙනුවෙන් . (රේ)
පනිට්ටුවට වඩා පඩික්කම හොඳයි නේද? බුලත් කොලේ හපලා හපලා ජූස් කෙලපාර තැන්පත් කරන තැන ඒක හින්දා සංකේතාත්මක අගය තියනවා, පක්ෂය කඩා ගෙන යන කට්ටියට. (බ)
අනේ මෙහෙමත් කතා! (නි)
අපෝ පෙරමුණ නේද නම?(රේ)
අනේ මගේ කට! (නි)
මෙයත් හැමදාම ඇදගෙන නානවනෙ (රේ)
නාගෙන ඇතිතරම කියන්නේ , නඩේම දැන් තෙමුණු ඇග වේලාගන්න බැරුව තමා මේ නටන්නේ (රේ).
අපි මොකටද මෙවුන් ව පත් කරලා යැව්වේ? මාධ්‍ය සාකච්ඡා තිය තිය පච කියා කියා ඉන්නවා. වැඩ බැහැ වගේ. (බ)
කතා නොකර හිටියොත් නම්බුව රැකෙනවා. යන හැමතැනම ඇදගෙන නාලා ඉල්ලන් කන්න එපා. (නි)
මේ රාජපක්ෂලා බලන්නේ කොහොමහරි බලයට එන්න. යුද්ධය කළේ එයා කියනවනේ. ඊට මුවාවෙලා මිනිස්සු රවට්ටන්න එන්නේ. (නි)
පාට ලකුණ නෙමේ වැදගත් අවංක එඩිතර ප්‍රතිපත්ති තියෙනවානම් එතන මහජනයා. (ර)
කතාව නම් සහතික ඇත්ත. (ර)
අපොයි ඔව්. අවුරුදු ගාණක් ඇදගෙන නෑවේ කවුද දන්නෙ නැහැ (නි)
කාට වුනත් අද බය නැතිව පාරේ යන්න පුළුවන් වෙලා තියෙන්නේ කවුරු හින්දාද? (ර)
මම දේශපාලන වශයෙන් කිසිම පක්ෂයකට නැහැ. එහෙත් මෙවැනි කතා කියන අය පාර්ලිමේන්තුවට අවශ්‍ය නැහැ කියන එකයි මගේ අදහස. (නි)
මේ නාපු ටිකම ඇති නේද? (ර)
ළඟදීම කාටත් පනිට්ටු ගන්න වෙයි. (ර)
අනේ මොකටද මගේ කට? (නි)
සමහරුන්ට පනිට්ටුවත් උස්සගෙන දුවන්න වෙන කාලය දුර නැහැ. (නි)
දැන් බලන්න එපායැ කියන ඒවා. අම්මපා අර කිව්වා වගේ වෙන වැඩ ඇත්තෙම නැද්ද? (නි)
මේ කට්ටියට නම් තව ටිකක් දවසක් යනකොට පනිට්ටු ඔලුවේ තමයි දාගන්න වෙන්නේ. දැනටමත් ටිකක් දාගෙන වගේ (නි)
මිනිසුන්ට අඩුවට කන්න දෙන්න තිබුන හාල් ටික බීර හදන්න විකුණලා දැන් මොනවද කතාකරන්නේ? (නි)
අතීතය ගැන දන්නෝ දනිති. (නි)
මහත්තයෝ, දුෂණ නවත්තන්න කියලා නේද ආවේ? (නි)
අනේ! අනුන්ගේ වැරදි හොය හොයා ඉන්න විතරයි දන්නේ. (නි)
ඇයි මේ බයවෙලා (රේ)
වී ටික බියර්කාරයෙකුට විකුනල ඇදගෙන නාපු නෑම කොහොමද හැරිසන් සැපද???? (රේ)
මහත්තයෝ ඔයා ඔයාගේ පක්ෂය ගැන බලා ගන්න කාගෙවත් පක්ශ වලට උප්පැන්න දෙන්නේ නැතිව අපි .තමුන්වහන්සේ ගැනත් හොදටම දන්නවා(රේ)